Ubalata Me Akka Lassanadha?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉතින් යකෝ ලස්සන දේට ලස්සනයි නොකිය වෙන මොනවා කියන්නද? :oo::oo::oo:

    ඔව් බන් මුගේ තියෙන්නේ ඔය ඊරිසියාව
    ඕක රුසියාවටත් වඩා ලොකුය්ලුනේ
     

    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    very nice
    .jpg
    .jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13437722 said:
    ඔව් බන් මුගේ තියෙන්නේ ඔය ඊරිසියාව
    ඕක රුසියාවටත් වඩා ලොකුය්ලුනේ
    :frown::frown::frown::frown:
    මම කට්ටා;13437717 said:
    not bad

    ඒ වුනාට දේශීය දේ අගය කරන්න ඕනා බන්
    :P:P:D:P:P
    not bad:frown::frown::frown:
    balapan ube hipatuwata wada meki kochcchra lassanadha kiyala:yes::yes::yes:

    නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::frown::frown::frown:

    not bad:frown::frown::frown:
    balapan ube hipatuwata wada meki kochcchra lassanadha kiyala:yes::yes::yes:

    නුබමය පැතුම නුබමය මගේ හිත ගත්තේ:P:P:P

    මට එකටම කියපන් ඔය කවුද කියලා නිලියක්ද?
    අනේ මේ මගෙ එක්කෙනා දැක්කහම ආස හිතෙන හරි හුරතල් එක්කෙනෙක් බලපන් තොගෙ එක්කෙනාගේ හැටි විතරක් ලොකු සීන් එකෙන් වගේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න බොල ලස්සන කෙල්ලෝ
    බලපන්
    දැක්කමත් ආසා හිතෙනවා

    ඒ පාර උඹෙත් ඇහැ‍ය් කණය් පොට්ට වෙලාද?:angry::angry:
    ලංකාවේ දේ අගය කරපන් බන්:P:P:P:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13438079 said:
    අනේ මේ.. නිකන් බොරු කියන්න එපා බන් හිතට එකගව කතා කරපන්:angry::angry::angry::angry:

    ඇත්ත ඇති සැටියෙන් දැකපන්:lol: :lol:

    හා
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මම කට්ටා;13436417 said:
    ඔව් මචන් මටත් ආරන්ච්චි වුනා බන්. ටියුශන් ගිය සර් එක්කලු යාලු වෙලා බැඳලා ඉඳලා තියෙන්නේ දැන් ඩිවෝස් ලු..
    පාසල ඉතින් කොලඹ ප්‍රසිද්දම පාසලක් :lol: හිතා ගන්න පුලුවන්නේ:P

    V,D,S, or M? :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13438072 said:
    ඒ පාර උඹෙත් ඇහැ‍ය් කණය් පොට්ට වෙලාද?:angry::angry:
    ලංකාවේ දේ අගය කරපන් බන්:P:P:P:D

    අපිත් ලංකාවේ දේ අගය කරනවා බං
    ඔන්න උබ වෙන කෙල්ලක් දාල(අර comercial bank අලුත් add එකේ ඉන්නේ) ඇහුවනම් ලස්සනයි කියනවා
    අනිවා
    අන්න කෙල්ලෝ
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපිත් ලංකාවේ දේ අගය කරනවා බං
    ඔන්න උබ වෙන කෙල්ලක් දාල(අර comercial bank අලුත් add එකේ ඉන්නේ)
    අන්න කෙල්ලෝ

    මම දැක්කේ නෑ බන් අලුත් ඇඩ් එක :(
    ලංකාවේ අය නේද ඉන්නේ