DELL Latitude D600 මස් කලා

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    pissu kora wenawa eth kohomada bun C# program eka dala password eka hoyagaththe........machine eka wada ne ne...
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    pissu kora wenawa eth kohomada bun C# program eka dala password eka hoyagaththe........machine eka wada ne ne...

    අයියෝ කොල්ලෝ. මං ලග වෙන මැෂින් එකක් තිබුණා. ඒකට දාල ගත්තේ. නිකක්වත් හිතුනේ නැද්ද?
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Po Di-Al

    "machan ..mata help ekak one ..mage DELL E1505 lap eke mehema enawa... http://imgur.com/GSToG ..mokakda karanne..20 30 times on/off karana starting windows kiyala normal widihata enwa...moko karanne ??? ..PLS HELP ASAP"

    ඔය දාල තිබුන ඔය message එක ගැනයි මං කීවේ. එකේ තියන pics එකේ තියෙන්නේ නම් HDD එකේ password ප්‍රශ්නයක්. එකට password එක හොයල දෙන්න පුළුවන් වෙයි මට. ඒකයි ඇහුවේ. ඒ pics එකේ තියන service tag එක හරිනම් password ඒකට එක දෙන්නම්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    niyamai machan....... mahansiyata magen podi theggak hetiyata rep 8k...... ;)

    තැන්ක්ස් ගොඩම ගොඩාක්

    ඇයි දන්නවාද

    ඔය තමයි මගේ කොටු 7 සම්පුර්ණ කලේ.

    සොරි යාළු. මගේ රේප් ඉවර වෙලා. හම්බුන වෙලාවක ;)