2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා

    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් එකතු කරගත්තට.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    radio කරන්නේ ඔයද එතකොට:rolleyes::rolleyes::rolleyes:

    රේඩියෝ එක කරන්න පැය 24ම ඇහැරිලා ඉන්න ඕනෙ නෑනෙ, :angry: අනිත් එක ටීම් එකේ තව කට්ටිය ඉන්නවනෙ.:angry: මොනව කරන්නත් සනීපෙන් ඉන්න ඕනෙ. :dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ නිදා ගන්නෙ නැද්ද බන්? රෑ නිදා ගත්තෙත් නෑ, දවලුත් ඇහැරිලා නේද?:angry:

    ekala sita mathakane malli man ithin wediya nidagatta minihek newene, habayi dannam mahansiyi thama, danuyi me naala karala aawe, reta kaala nidaganna one thawa tikakin
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා

    thanks machan
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ekala sita mathakane malli man ithin wediya nidagatta minihek newene, habayi dannam mahansiyi thama, danuyi me naala karala aawe, reta kaala nidaganna one thawa tikakin

    එල එල, එකදිගට ඇහැරිලා ඉන්න එපා, පොඩ්ඩක් හරි නිදා ගනින්. :dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මචෝ මට දෙන්න ඉඳුනිල් අන්ද්‍රමානගෙ "ආදරයට හිත රිදෙනා තරම දනී නම්" කියන සින්දුව
    Thanks.

    ඔයාගේ අවමගුල කවද්ද අනේ??:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    එලකිරි රේඩියෝ එක ෆෝන් එකෙන් අහන්න

    XiiaLive™ Pro - Internet Radio

    BVFEUgMDB81E2r15t2HZv-WVrXUoOhU32kvEjAskt5NOt-8HgSQyHYYLlk8-6cQzX0E=w705


    ගෙවලා ගන්න දෙයක් නෑ...:no::no::no::no:මම හොරා මේක හොරෙන් උස්සලා තියෙන්නේ...‍:rofl::rofl::rofl::rofl:ෆ්‍රී බා ගන්න තියෙන්නෙ
    :D:D:D:D


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා

    ස්තූතියි :D:D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා

    ස්තුත්යි