US Ambassador KILLED - In Libya

I dream

Member
Feb 10, 2010
455
24
0
35
Hatton
මෙතන ගැටලුව තියෙන්නේ අපහාස කරපු එකට පෙළපාලි ගියපු එක නෙවෙයි නේ. තමන්ගේ ආගමක කවුරුකරි අපහාස කරනවා නම් ඒකට විරුද්ද වෙන්න ඕන. නමුත් එහෙම කියලා ලෝකේ රටවල් ගානක ඇමරිකාවේ, ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාල වලට පහර දෙන එක වැරදියි. තනාපති තුමා මරපු එක පුදුම අසික්කිත වැඩක්

ඔයා දන්නවද දන්නේ නෑ, බුදු රූපය වෙලඳ ප්‍රචාරණ වැඩවලට ඇමරිකානු සමාගමක් යොදාගන්නවා කියලයි ප්‍රංශ සමාගමක් සමාජ ශාලාවලට "බුද්ධ බාර්" කියලා යොදාගන්න එකටයි බෞද්ධ රටවල් වල උද්ගෝෂණ මාලාවක් ගියා. නමුත් ඇමරිකනු තානාපති කාර්යාලවලටයි, ප්‍රංශ තානාපති කාර්යාල වලටයි කවුරුවත් බෞද්ධයෝ ගැහුවේ නෑ.

තමන්ගේ prophet ට අපහාස කරන එක මුස්ලිම් කෙනෙක්ට ලොකු දුකක්, පීඩාවක් වෙන්න පුලුවන්. හැබැයි ඒකට විරුද්ධ වෙන්න යම්කිසි ක්‍රමයක් තියෙනවා නේ. මේකෙන් වෙනෙනේ මුස්ලිම් මිනිස්සු ගැන ලෝකයේ නරක නමක් තවත් වැඩිවෙන එක විතරයි. මුස්ලිම් අය නරක එවුන් කියලා ලෝකයටම ප්‍රචාරය වෙන එකයි

[/QI agreed th abt tht dude...bt 1 thing v all hv a mistake...ae american kaarayo unge business film industry eka number 1 thiyaganna oani tharam ape aagam,roopa paawichchi karay....api sadhdha nokara hitiyoth paaduwe game a dhey...oya budhu roope prblm eka aapu welawe as a buddist what did u felt?????? dd u felt"its ok..oaka normal dheyakne..." .....ehema naene..kochcara tharaha gihilla ethdha?...sri lankawe inna aya washayen american kaarayonge mae cha works walata api hemoma waga kiyanna oni ban....api harima moaday...I am not telling violence is gud...but v have to show tht miris karala podi unata eat kalama aeka seray kiyala....[/FONT
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    merican kaarayo unge business film industry eka number 1
    you are some points machan but,
    (This anti-islam film)මේක independent film එකක් මචන්. ඒ වගේම theater release කරන්නේ නැතිඑකක්. low-budget විදිහට ගහලා දාන දෙයක්. In general, film industry එකේ නම් ඕන තරම් ඒ වගේ ෆිල්ම් තියෙනවා Hollywood Buddha කියන movie එකත් ඒ වගේ දෙයක්

    බුදු පිළිම ඒ වගේ දේවල් වලට යොදාගත්ත වෙලාවේ අපිට හිතුනෙත් දුකක්, කණගාටුවක් හා කෝපයක් තමයි. නමුත් අපි ඒක පිටකරපු විදිහේ වෙනසක් තිබ්බා. Thailand වලත් තිබ්බා. ඇයි ලංකාවෙත් තිබ්බේ. All the hell broke loose when we put our rational thoughts into actions without thinking about the consequences. That was the exact thing avoided by Buddhists but in recent film protests, people in Middle east has done exactly the opposite (you got my point right ?).

    ඇමරිකාවට දැනෙන්න යමක් කරන්න ඕන තමයි. නමුත් ඒකෙන් ආයෙත් තමන්ට අනතුරක් වෙන දෙයක් නම් තමන්ට නරක නාමයක් වෙන දෙයක් නම් ඒක කරන්න ඕන නෑ නේද ?
    ඔයා කිව්වා වගේ මිරිස් කරල කෑවහම ඒක සැරයි කියන එක විතරයි අපිට දෙන්න ඕන. හැබැයි මේ මිරිස් කරල භයානකයි. ඒක දරුණුයි. ඒක විනාශ කරන්න තරම් ලොකු දෙයක් වගේ එකක් දුන්නහම මොකද්ද වෙන්නේ ? අර මිරිස් ඔක්කොම ව්නාස වෙනවා. (USA will take the revenge because people in middle east has shifted the situation to far worse that USA will take retaliatory action)

    If you wanna defeat USA, you should be cunning as a fox. Charging down like a war-elephant will not solve problems.

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Hezbollah leader Sheikh Hassan Nasrallah calls for a week of protests in Lebanon.

    The demonstrations called for by Hassan Nasrallah to denounce the Innocence of Muslims film are likely to be big, but not violent.

    Hezbollah followers are disciplined, and he has told them to act legally. The demonstrations over the next week are being held in areas where Hezbollah has sway, and there are in any case no obvious US-related potential targets.

    Nasrallah believes such protests - aimed primarily at the US - are necessary, but not enough to deter repetitions of such "insults to Islam", of which he says the film is by far the most serious ever.

    He says the primary responsibility lies with the governments in the Arab and Islamic worlds to pressure for steps to ensure that Islam and the other revealed religions are respected and that "this door is closed for good".

    He wants the Organisation of Islamic Co-operation to formulate an enforceable international law that would be put to the US, the UN, the EU and other quarters.
    Hezbollah is the real power behind the current Lebanese government. Shortly after his speech, the Lebanese foreign minister said he had contacted the Arab League to call for an emergency meeting of Arab foreign ministers.
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    you are some points machan but,
    (This anti-islam film)මේක independent film එකක් මචන්. ඒ වගේම theater release කරන්නේ නැතිඑකක්. low-budget විදිහට ගහලා දාන දෙයක්. In general, film industry එකේ නම් ඕන තරම් ඒ වගේ ෆිල්ම් තියෙනවා Hollywood Buddha කියන movie එකත් ඒ වගේ දෙයක්

    බුදු පිළිම ඒ වගේ දේවල් වලට යොදාගත්ත වෙලාවේ අපිට හිතුනෙත් දුකක්, කණගාටුවක් හා කෝපයක් තමයි. නමුත් අපි ඒක පිටකරපු විදිහේ වෙනසක් තිබ්බා. Thailand වලත් තිබ්බා. ඇයි ලංකාවෙත් තිබ්බේ. All the hell broke loose when we put our rational thoughts into actions without thinking about the consequences. That was the exact thing avoided by Buddhists but in recent film protests, people in Middle east has done exactly the opposite (you got my point right ?).

    ඇමරිකාවට දැනෙන්න යමක් කරන්න ඕන තමයි. නමුත් ඒකෙන් ආයෙත් තමන්ට අනතුරක් වෙන දෙයක් නම් තමන්ට නරක නාමයක් වෙන දෙයක් නම් ඒක කරන්න ඕන නෑ නේද ?
    ඔයා කිව්වා වගේ මිරිස් කරල කෑවහම ඒක සැරයි කියන එක විතරයි අපිට දෙන්න ඕන. හැබැයි මේ මිරිස් කරල භයානකයි. ඒක දරුණුයි. ඒක විනාශ කරන්න තරම් ලොකු දෙයක් වගේ එකක් දුන්නහම මොකද්ද වෙන්නේ ? අර මිරිස් ඔක්කොම ව්නාස වෙනවා. (USA will take the revenge because people in middle east has shifted the situation to far worse that USA will take retaliatory action)

    If you wanna defeat USA, you should be cunning as a fox. Charging down like a war-elephant will not solve problems.

    U are correct dude...ae samahara kaalakanni ewun nisa mulu loakayama apiwa waradhawa hithay... :( mata dhuka mae elakiri eke inna godak ayatath muslim ayawa pennanna beri ekay...mama mae thread ekata reply karanna hitiye nae..aeth maegollo dhaala thibba comments dhekala full upsut una hindha thamay mama comment kare.... :( as a sri lankan I respect all relegions....mata godakma inneth sinhala yaaluwo... :( maeke inna moka monawa kiwwath mata kamak nae....Irespect them all:nerd:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    U are correct dude...ae samahara kaalakanni ewun nisa mulu loakayama apiwa waradhawa hithay... :( mata dhuka mae elakiri eke inna godak ayatath muslim ayawa pennanna beri ekay...mama mae thread ekata reply karanna hitiye nae..aeth maegollo dhaala thibba comments dhekala full upsut una hindha thamay mama comment kare.... :( as a sri lankan I respect all relegions....mata godakma inneth sinhala yaaluwo... :( maeke inna moka monawa kiwwath mata kamak nae....Irespect them all:nerd:
    මොකා මොනවා කියන්නද බන්...උඹ හරියට හිතනවනම්:yes: