2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැකයක් නෑ සහෝ මල් නම් ගැසුවායා
    ආතල් නෑ සහෝ නින්දත් කැඩුනායා
    පැල්ලම් නෑ සහෝ ඩියුලක්ස් ගෑවාමා
    බබා අඩයි තොටිල්ලෙ අද්දර සිට යාය
    රාජ කුමාරී මල් සර දෝනී
    සක්මන් මළුවේ අවිදිනවා..
    රාජ කුමාරිගෙ ලස්සන දැකලා...
    රජ උයනේ මල් හිනැහෙනවා. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොලේ ek එකේ ඉන්න ලොකුම බොරු කාරයා මාලිංග අය්යාද මන්දා:yes::yes::yes:.එත්කොට ඔයා ඕක විදලා නෑ:P:P:P.

    විඳින්න තරම් කාලයක් හම්බුවෙලා නෑ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hodha wade bola thota ohoma welamadhi:yes::yes::yes: ayi yako ubala akkala otuwodha:angry::angry::angry: unuth computer use karanna onene:yes::yes::yes:

    එහෙම කියලා බෑනේ බන් මම තමා ගෙදර පොඩි එකා ඒ මදිවට මම තමා කොල්ල මට සලකන්න එපැය් බන්:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මොකෝ ඒ?
    බුදු දහම අනුව නම් හෙට ගැන සතුටු වෙන්න හොද නෑ
    මොකෝ ඒ?
    අලුත් ගෙදරකට යනවලු නේද?
    මං දන්නේ නෑනේ
    ඔන්න මගේ උණුසුම් සුබ පැතුම්
    ජයෙන් ජය
    Heta Gena Hithala Uba Mokuth Karalama Nedda

    Ow Ban
    Hemadama Itin Ammalata Karadara Karannath Bene
    Thanks Macho
    Heta Anidda Enna Wenne Nethi Nisa
    Ithin Ada Poddak Idalama Kepenawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න මස්සිනා උබට වැරදුන තැනක්:frown::frown::frown:.
    ඒක කොහමහරි නවත්තගන්න උත්සහ ගනින්:rolleyes::rolleyes::rolleyes:.
    මොකද අපිට තරු ඕනේ කියලා තරු කඩාගන්නත් බැ:no::no::no:.
    හද ඕනේ කියලා හද අල්ලන්නත් බෑ:no::no::no:.
    දුක තමයි:confused::confused::confused:.
    උබේ photography වලට හිත යොමු කරහන් වැඩිපුර එතකොට නිකම්ම අමතකවෙයි එයාව:yes::yes::yes:.
    Lada Deyin Sathutu Weemai Watinne:yes: