a malliya.
Film tikak baluwa ada radio ahanna be wage den.
![]()
කලින් ගිය ජෝතිපාලගේ සින්දුව ඌ ඉල්ලුවේ....me yanne katta illapu ekakda ?
සැකයක් නෑ සහෝ මල් නම් ගැසුවායා
ආතල් නෑ සහෝ නින්දත් කැඩුනායා
පැල්ලම් නෑ සහෝ ඩියුලක්ස් ගෑවාමා
බබා අඩයි තොටිල්ලෙ අද්දර සිට යාය

okane karanna beri.දැං ඒක එඩිට් කරලා ෆොන්ට් එක ලොකු කරලා අර පින්තූරෙත් දා ගනිං
![]()



රාජ කුමාරී මල් සර දෝනී
සක්මන් මළුවේ අවිදිනවා..
රාජ කුමාරිගෙ ලස්සන දැකලා...
රජ උයනේ මල් හිනැහෙනවා.






බොලේ ek එකේ ඉන්න ලොකුම බොරු කාරයා මාලිංග අය්යාද මන්දා.එත්කොට ඔයා ඕක විදලා නෑ
.

hodha wade bola thota ohoma welamadhiayi yako ubala akkala otuwodha
unuth computer use karanna onene
![]()

Heta Gena Hithala Uba Mokuth Karalama Nedda
මොකෝ ඒ?
බුදු දහම අනුව නම් හෙට ගැන සතුටු වෙන්න හොද නෑ
මොකෝ ඒ?
අලුත් ගෙදරකට යනවලු නේද?
මං දන්නේ නෑනේ
ඔන්න මගේ උණුසුම් සුබ පැතුම්
ජයෙන් ජය
ahan inne.මම කට්ටා;13440834 said:එල එල.. රේඩියෝ එකත් අහන්න ඉතින් ත්රෙඩ් එකට සෙට් වෙලා



Lada Deyin Sathutu Weemai Watinneඅන්න මස්සිනා උබට වැරදුන තැනක්.
ඒක කොහමහරි නවත්තගන්න උත්සහ ගනින්.
මොකද අපිට තරු ඕනේ කියලා තරු කඩාගන්නත් බැ.
හද ඕනේ කියලා හද අල්ලන්නත් බෑ.
දුක තමයි.
උබේ photography වලට හිත යොමු කරහන් වැඩිපුර එතකොට නිකම්ම අමතකවෙයි එයාව.
