2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගැටළු කීපයක් තියෙනවා මටත්..
    2.gif

    පේජ් ලෝඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්...
    රේඩියෝ එක ඇහෙන්නෙම නැතුව ගියා..
    2.gif


    දැං මොනවා යනවද දන්නෑ...

    මමත් එහෙනං යන්නැයි කියලා හදන්නේ මිත්‍රවරුනි.. :rolleyes::yes:
    Its my Style හොදට ශෝ එක කරනවා.. උඹ හොදම සින්දු සෙට් එක දෙනවා කිව්ව වෙලාවෙම යන්න උන එක ගැන දුකයි..
    ඉස්සරහටත් හොදට කරන්න :D

    ඔබ සැමට සුභ සතියක් , කරන කියන වැඩ කටයුතු, ඉගෙනුම් කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, රෝගී වූවන් නිරෝගි වේවා...:D:D
    විරසක පෙම්වතුන්ගේ ප්‍රශ්න විසදේවා.. :love:
    ආදරේ තව තව වැඩි වේවා...

    සුභ රාත්‍රියක්...
    මං යන්නං ...
    God bless u
    Gn Tc Bye Bye
    Theruwan Saranai
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම අද එලියට ගිය වෙලාවේ ෆෝන් එකෙන් අහන්න ට්‍රයි කරා , ඇන්ඩ්‍රොයිඩ් browser එකෙන් නිකන් elakiri.com ආවත් රේඩියෝ නම් වැඩ, ඒත් ෆෝන් එක අයිඩල් උන ගමන් නතර වෙනව..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්ප බබාට හෙට හොද දවසක් නේ.. එල එල මචන් සුභපැතුම්:yes:
    ඔව් බන්
    කාලකෙ ඉදල තිබ්බ හීනයක් හෙට හැබෑ වෙනවා
    පොඩ්ඩ පොඩ්ඩ හරි ඉස්සරහට යන්න එපැයි බන්
    යහලු යෙහෙළියන්ටත් ඉතින් පොඩි පහේ පටියක් දෙන්න එපැයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හන්කිති කැවෙනා ප්‍රේම‍යට....නෙරි‍ය කොනේ මඩ ඕනෙමද.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද Show එක නවත්තනවා කලින් වැඩිද මන්දා.... මොනව වුනත් Show එක ලස්ස්නට ගි‍යා.:D:D:D

    Well done It's my style....
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    85 000

    ගහන්නෙ it's my style ගෙ නූලේ
    රේඩියෝ අහන්න බැරි උනත් නූලට සෙට් උනා


    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය


    මම එහෙනම් කැපෙන්න අවසර
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි.

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    85 000

    ගහන්නෙ it's my style ගෙ නූලේ
    රේඩියෝ අහන්න බැරි උනත් නූලට සෙට් උනා


    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය


    මම එහෙනම් කැපෙන්න අවසර
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි.

    අයියෝ........ උඹට ටිකක් ඉක්මනට ගහන්න තිබ්බනේ බන්....
    සුභ පැතුම් සහෝ...:D:D:D