එලකිරි මල් බබෝ.... පෝස්ට් 85,000ට සුභ පැතුම් වගේම අලුත් ගෙදරට යන එකට ආපහු මගෙන් සුභ පැතුම් !!85 000
ගහන්නෙ it's my style ගෙ නූලේ
රේඩියෝ අහන්න බැරි උනත් නූලට සෙට් උනා
හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
මගේම නිවසකට පදිංචියට යෑම
කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
එතෙක් පොඩි විරාමයක් ගන්නවා
හැමෝටම ජයෙන් ජය
මම එහෙනම් කැපෙන්න අවසර
හැමෝටම සුභම සුභ රාත්රියක් වෙවා
තෙරුවන් සරණයි.
computer එක සෙට් කරගන්න එච්චර අමාරුවක් නෑනේ.... ඉක්මනට ආපහු මේ පැත්තට වරෙන්. ජය වේවා !






