2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    85 000

    ගහන්නෙ it's my style ගෙ නූලේ
    රේඩියෝ අහන්න බැරි උනත් නූලට සෙට් උනා


    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය


    මම එහෙනම් කැපෙන්න අවසර
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි.

    එලකිරි මල් බබෝ.... පෝස්ට් 85,000ට සුභ පැතුම් වගේම අලුත් ගෙදරට ‍යන එකට ආපහු මගෙන් සුභ පැතුම් !!
    computer එක සෙට් කරගන්න එච්චර අමාරුවක් නෑනේ.... ඉක්මනට ආපහු මේ පැත්තට වරෙන්. ජ‍ය වේවා !
    11.gif
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    85 000


    ගහන්නෙ it's my style ගෙ නූලේ
    රේඩියෝ අහන්න බැරි උනත් නූලට සෙට් උනා

    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    මම එහෙනම් කැපෙන්න අවසර
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි.


    congrats-its-good-to-see.gif


    Congratulations Aiya!
    11.gif


    Wow aluth Gedarakata yanawada:cool:Magen Suba Pathum Aiya!!!:yes:

    So Good Night Aiya..............Budu Saranai!!!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් මටත් නිදි මත‍යි... එහෙනම් මමත් ‍යනවා....
    කට්ටි‍යටම සුභ දවසක් වේවා !!!!:D:D:D