oka daganna epa machan oka anuja mallige avatar ekaAkath patta thama. kamak nadda manda oka gaththata ..![]()

http://www.elakiri.com/forum/member.php?u=290356
oka daganna epa machan oka anuja mallige avatar ekaAkath patta thama. kamak nadda manda oka gaththata ..![]()

මම කට්ටා;13445643 said:අපි දුප්පත් මිනිස්සු බන්.
ඔය ලොකු ලොකු ෆෝන් ගැන කියන්න එපා බන්.
දුක හිතෙනවා.
මේ ලඟදි යාලුවෙක්ට ෆෝන් එකක් බලන්න ගියා.
ආසවටත් එක්ක S3 එකක් අල්ලලා බැලුවා
කැමරා එක ඔන් කලා කොහොමද බලන්න. front camera එක තමා මචන් ඔන් වුනේ
යකෝ පට්ට බන් නිකන් කණාඩියෙන් මූන බලනවා වගේ තමා
පට්ට පට පට

Apo loweth naha ban. Hithanna apa. Asawak thiyenawa nam salli akathu karala Ganin hoda akak. Mamath Hoda fon akak gaththe Job akak karanna patan gaththata passe... Api duppath wela epadunoth aka ape weraddak nemei ban. Habai api Duppath wela marunoth aka ape weraddak..
.. Uthsahawanthaya jaya gani.
![]()

ඕන්න මමත් සෙට් වුනා, කෝ බං එකෙක් වත් රතු පලසක් වත් දාලා නෑ නේ, එහෙමද අපි වගේ එවුන් එන කොට සලකන්නේ අනේ මන්දා බං,
කොහොම වුනත් අපේ රුශාන් නේ කරන්නේ, එළ බං හොදට කරන්න උඹට ජය.