2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    I_love_Apple.jpg

    :yes::yes::yes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13445863 said:
    ආතල් එකේ රේඩියෝ අහනවා බන්...
    සෙට් වෙමු සෙට් වෙමු:D

    එල එල
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    එළ බං එළ, අද කලින් ම පැදුරට සෙට් වේලා වගේ නේ බං, ඒත් මම නම් තාප්පය උඩ සුපුරුදු විදියට සෙට් වුනා බං

    මරු
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අය්යෝ Guys ලා මට හද්යිස්සියකට එලියට යන්න වෙලා මං පස්සේ එන්නං.. :(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එකනේ බලපන් අපිට සලකන හැටි

    අනේ මන්දා බං , අපි ආවා විතරයි නේ, තව ටිකකින් අතන පෙන පෙට්ටි කඩෙන් වත් ගිහිල්ලා මොනවා හරි සෙට් කර ගමු බං
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Apple Forever :yes::yes::love:

    මොනවා උනත් සැම්සුන්ග් කොච්චර වැඩ කිඩ දැම්මත් ''ඇපල්'' ලා තරම් නමක් ගහන්න් බෑ..

    ගූගල් එකේ ඇපල් කියලා සර්ච් කලත් එකට එන්නේ මොකක්ද ''ඇපල්'' නේ