2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    196524_461110440600319_1665228387_n.jpg

    හි හි හි ලොල් අඩoගුයි
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කො කො කවිද ඒ ??? මොකෝ උනේ ඉතින්

    ආන් බලපන් රතු පාට කමිසයේ කළු පාට ඉරි ඉරි යන්නේ, උඹ ඌව දැකලා තියෙනවා ද බං මට නම් මිනිහාව සැකයි මිනිහාගේ හැසිරිම නම් ශුවර් කරන්න බෑ බං
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    නෑ, කෙල්ලේ, උඹ එදා උඹව මම ගෙදරට දාලා එනකොට මම උඹටත් නොකියා කඩල පැකට් එකක් ගත්තා කෙල්ලේ, ඒ වෙද්දි පට්ට බඩගින්නක් තිබ්බේ, එකයි බං
    :angry::angry::angry::angry::angry:

    danda kiyanne oka..........
    dan mata kadala genath one....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕක ඉතින් කොහෙත් මාකටින් කරන විදියක්නේ බන් ගණන් ගන්න එපා

    අනේ මන්දා බං කෙල්ල කොහොම වුනත් කඩේ කෑම අවුල් නම් මම මුහුණටම කියලා එනවා හරිද බං උඹට අවුලක් නෑ නේ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ආන් බලපන් රතු පාට කමිසයේ කළු පාට ඉරි ඉරි යන්නේ, උඹ ඌව දැකලා තියෙනවා ද බං මට නම් මිනිහාව සැකයි මිනිහාගේ හැසිරිම නම් ශුවර් කරන්න බෑ බං

    කො බලමු බලන්න ෆේක් එකක්ද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ මන්දා බං කෙල්ල කොහොම වුනත් කඩේ කෑම අවුල් නම් මම මුහුණටම කියලා එනවා හරිද බං උඹට අවුලක් නෑ නේ.

    එල එල පිස්සුද මට අව්ලක් නැහැ.... ඇත්ත කියන්න මොකට බය වෙනවද?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry::angry::angry::angry:

    danda kiyanne oka..........
    dan mata kadala genath one....

    කෝ, ඉතින් කෙල්ලේ, එදායින් පස්සේ අද නේ මට උඹව සෙට් වුනේ,,කෝ කෙල්ලේ, බලපන් බලන්න, අද කඩලා කාරයා අපේ කරුමෙට පෙන්නවත් නෑ නේ බං,
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?