2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අයියෝ! අයියෝ!!
    මමත් ආව
    :love:

    එළ බං එළ, මේ උඹේ සාක්කුවේ කැමරා ෆොන් එකක් තියෙනවා නේ, අර සීන් එක පොඩ්ඩක් ශුට් කරපන් කෝ බං, පස්සේ ආතල්, එකට එක බලලා ෆන් එකක් ගන්න බැරි යෑ බං
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    402782_154924731315065_1170415062_n.jpg

    :D:D:Dfattaaaa.........:D:D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කො බලමු බලන්න ෆේක් එකක්ද?

    ෆෙක් එකක් නෙවෙයි බං අරු අදමද කොහෙදෝ ඇවිත් ඉන්නේ, අරු සිගරට් කොටයක් උර උර හිටියේ, පෙන හැටියට නම් කුඩු කාරයෙක් වගේ අනේ මන්දා බං මට නම් ඕන එකෙක් ඔට්ටුයි, බං
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    කෝ, ඉතින් කෙල්ලේ, එදායින් පස්සේ අද නේ මට උඹව සෙට් වුනේ,,කෝ කෙල්ලේ, බලපන් බලන්න, අද කඩලා කාරයා අපේ කරුමෙට පෙන්නවත් නෑ නේ බං,
    :angry::angry::angry::angry::angry:
    mona loken hari kadala genath one.....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?

    මුකුත් කරන්න ඕනේ නෑ බන්z, උබේ ලුක් එක එල...:yes: :yes: ;)
    කෙල්ලෝ පඩේකට ගනන් ගන්න එපා.
    කෙල්ලා කැමතියි ගනන් උස්සන කොල්ලන්ට පැනි හල හල පස්සේ එන උන්ට වඩා
    ඕන් මන් කිව්වා
    :P :P :P :P :P :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එල එල පිස්සුද මට අව්ලක් නැහැ.... ඇත්ත කියන්න මොකට බය වෙනවද?

    නෑ, බං මම හිතුවේ උඹ මටත් හොරෙන් නිකන් හරි ඒ කෙල්ලට සීන් කරලා තිබ්බා නම්, උඹේ නමටත් එක හරි නෑ නේ බං එකයි, හරි බං එළ.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?

    උබ වගේ එවුන් එක්ක.......... උබත් ට්‍රියි කරලා බලපන්:rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?

    අයියෝ බං එකි ව සෙට් කර ගන්න ඒ තරම් ගේමක් ඕන නෑ බං, උඹ බි.එම්.ඩව්ලිව් වාහනයක් එකී ලග නවත්වලා නොදන්නවා වගේ අහපන් " කෙල්ලේ, උඹ දන්නවා ද මෙතන මර්සිඩිස් විකුණන කාර් සෙල් එකක් . එහෙම තියෙනවා ද " කියලා
    ඔව්, අයියේ ඔව්, ඉන්න මම පෙන්නන්නම් කියලා උඹේ වාහනයට නොකියාම නගි බං
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුකුත් කරන්න ඕනේ නෑ බන්z, උබේ ලුක් එක එල...:yes: :yes: ;)
    කෙල්ලෝ පඩේකට ගනන් ගන්න එපා.
    කෙල්ලා කැමතියි ගනන් උස්සන කොල්ලන්ට පැනි හල හල පස්සේ එන උන්ට වඩා
    ඕන් මන් කිව්වා
    :P :P :P :P :P :P

    මෙකනේ බන් සීන් එක මම කොහොමත් කෙල්ලොත් එක්ක කතා කරන්න යන්නෑ. මොකද මට එහෙම අඳුරන ගැණු ළමය් නෑ බන්..
    ලුක් එක ගැන තව හිතන්න ඕනා ජිම් ගිහින් ඇඟ හදා ගන්න ඕනා බන්

    :(
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    එළ බං එළ, මේ උඹේ සාක්කුවේ කැමරා ෆොන් එකක් තියෙනවා නේ, අර සීන් එක පොඩ්ඩක් ශුට් කරපන් කෝ බං, පස්සේ ආතල්, එකට එක බලලා ෆන් එකක් ගන්න බැරි යෑ බං

    මොන සීන් එකද බංස් :confused::confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry::angry::angry::angry:amma gahai
    dushyanth kaaraya copy kaarayekne
    dushyanth karaya copykaarayek thmayi:yes::yes: habayi u kale me kellge hit wechch naethi sindhuwa hit karapu eka:yes::yes:.oya english eka cover ekak

    සින්හල සින්දුව කෝපි කරලා..........:D:D:D:lol::lol::lol::lol::lol:

    අනේ නෑ මචන්ල මේක cover එකක්.එලකිරි එකේ nohimys තමයි ලිව්වේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13446104 said:
    මෙකනේ බන් සීන් එක මම කොහොමත් කෙල්ලොත් එක්ක කතා කරන්න යන්නෑ. මොකද මට එහෙම අඳුරන ගැණු ළමය් නෑ බන්..
    ලුක් එක ගැන තව හිතන්න ඕනා ජිම් ගිහින් ඇඟ හදා ගන්න ඕනා බන්

    :(

    බඩ තියනවා නම් ලොවෙත් අඩු කර ගනින්z..
    හික්z..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry::angry::angry::angry:
    mona loken hari kadala genath one.....

    කෙල්ලේ, පොඩ්ඩක් හිටපන් කෝ, කවුද දන්නේ බං අර කඩලා කාරයා මේලොවෙන් ටොලෙච්චි වුනා වත් ද කියලා, උඹට වෙන මොනවාත් සෙට් කරලා දෙන්න ද කෙල්ලේ.