2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    mama yanawa machansla... හොදට ශෝව් එක කරගෙන යන්න ගුඩ් නයිට් කිවුව
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අයියෝ බං එකි ව සෙට් කර ගන්න ඒ තරම් ගේමක් ඕන නෑ බං, උඹ බි.එම්.ඩව්ලිව් වාහනයක් එකී ලග නවත්වලා නොදන්නවා වගේ අහපන් " කෙල්ලේ, උඹ දන්නවා ද මෙතන මර්සිඩිස් විකුණන කාර් සෙල් එකක් . එහෙම තියෙනවා ද " කියලා
    ඔව්, අයියේ ඔව්, ඉන්න මම පෙන්නන්නම් කියලා උඹේ වාහනයට නොකියාම නගි බං

    මේ විදිහත් එල කිරි හැබෙයි කෙටි කාලීන සීන් වලට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයියෝ බං එකි ව සෙට් කර ගන්න ඒ තරම් ගේමක් ඕන නෑ බං, උඹ බි.එම්.ඩව්ලිව් වාහනයක් එකී ලග නවත්වලා නොදන්නවා වගේ අහපන් " කෙල්ලේ, උඹ දන්නවා ද මෙතන මර්සිඩිස් විකුණන කාර් සෙල් එකක් . එහෙම තියෙනවා ද " කියලා
    ඔව්, අයියේ ඔව්, ඉන්න මම පෙන්නන්නම් කියලා උඹේ වාහනයට නොකියාම නගි බං

    අනේ ඔහොම ''කෙල්ලේ'' ''උඹ'' ''බන්'' බොලන් කිව්වොත් නම් අහය් අය්යා දඹානේද කියලා

    :lol: :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?

    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. අනිත් එක ලස්සන තිබුණට වැඩක් නැහැනෙ හිත ලස්සන නැත්තම්. ඔයාගෙ අදහස් හා හැසිරීම් එයාට ගැලපෙනවනම් හා එයාගෙ හැසිරීම් හා අදහස් ඔයාට ගැලපෙනවනම් විතරයි සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. සරලව කියනවනම් ‍ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඕන තෝරගන්න. දුප්පත් ම අයටත් රජ කුමාරියො සෙට්වෙලා තියෙන එකේ ඕන දෙයක් වෙන්න පුළුවන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොන සීන් එකද බංස් :confused::confused:

    අර බලපන් කෝ බං අර කපල් එක දිහා, එවුන් රේඩියෝ අහන්න ඇවිත් වගේ ඒත් එවුන් නිදාගෙන ඉන්න විදිය බලපන් කෝ බං පට්ට ආතල් ආය ලොවෙත් නෑ බං මේ වගේ සීන් එකක්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg


    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?
    me wage porawal ekka thma:yes::yes:
    profilepic369356_3.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කෙල්ලේ, පොඩ්ඩක් හිටපන් කෝ, කවුද දන්නේ බං අර කඩලා කාරයා මේලොවෙන් ටොලෙච්චි වුනා වත් ද කියලා, උඹට වෙන මොනවාත් සෙට් කරලා දෙන්න ද කෙල්ලේ.
    ටොලෙච්චි kiyanne mokadda...:confused:
    mata kadalamai one wena monawath epa:angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ විදිහත් එල කිරි හැබෙයි කෙටි කාලීන සීන් වලට

    අනේ මන්දා බං මම නම් මොන සීන් දැම්මේ වත් නෑ බං එකීම ඇවිත් අයියේ ඔයා ආදරේ කිව්වා බං , අනේ මන්දා.