මම කට්ටා;13446131 said:අනේ ඔහොම ''කෙල්ලේ'' ''උඹ'' ''බන්'' බොලන් කිව්වොත් නම් අහය් අය්යා දඹානේද කියලා
![]()
අනේ මන්දා බං මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ එහෙම බං , උඹ උඹේ තාලේට පැණි බෙරෙන විදියට කියපන්න කෝ, එත කොට ඒ කෙල්ල, උඹ පැණියෙක් කියලා නොදැක්ක ගාණට ඉදි බං අනේ මන්දා උඹත්.





