2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446131 said:
    අනේ ඔහොම ''කෙල්ලේ'' ''උඹ'' ''බන්'' බොලන් කිව්වොත් නම් අහය් අය්යා දඹානේද කියලා

    :lol: :lol:

    අනේ මන්දා බං මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ එහෙම බං , උඹ උඹේ තාලේට පැණි බෙරෙන විදියට කියපන්න කෝ, එත කොට ඒ කෙල්ල, උඹ පැණියෙක් කියලා නොදැක්ක ගාණට ඉදි බං අනේ මන්දා උඹත්.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ විදිහත් එල කිරි හැබෙයි කෙටි කාලීන සීන් වලට

    ඔව් බන් ලස්සන විතරක් නෙමේ. තව ගති ගුණත් ඕනා බන්.. ඒ වුනාට ඔය ගති ගුණ කියන ඒවා කෙල්ලව කෑවත් හොයන්න බෑනේ..පිටින් පෙන්නන එක නෙමේනේ තියෙන්නේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13446112 said:
    එහෙම කියන්න එපා යකෝ :angry::angry::angry:

    නෑ......සහෝ උබටත් කවදා හරි කේල්ලේක් සෙට් වේයි......:yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. අනිත් එක ලස්සන තිබුණට වැඩක් නැහැනෙ හිත ලස්සන නැත්තම්. ඔයාගෙ අදහස් හා හැසිරීම් එයාට ගැලපෙනවනම් හා එයාගෙ හැසිරීම් හා අදහස් ඔයාට ගැලපෙනවනම් විතරයි සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. සරලව කියනවනම් ‍ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඕන තෝරගන්න. දුප්පත් ම අයටත් රජ කුමාරියො සෙට්වෙලා තියෙන එකේ ඕන දෙයක් වෙන්න පුළුවන්.

    පොත් පත් බලලා තියරිය අනුව ලව් කරපු කාලේ ඉවරයි බං අනේ මන්දා උඹත්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. අනිත් එක ලස්සන තිබුණට වැඩක් නැහැනෙ හිත ලස්සන නැත්තම්. ඔයාගෙ අදහස් හා හැසිරීම් එයාට ගැලපෙනවනම් හා එයාගෙ හැසිරීම් හා අදහස් ඔයාට ගැලපෙනවනම් විතරයි සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. සරලව කියනවනම් ‍ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඕන තෝරගන්න. දුප්පත් ම අයටත් රජ කුමාරියො සෙට්වෙලා තියෙන එකේ ඕන දෙයක් වෙන්න පුළුවන්.
    :yes::yes::yes:
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    :yes::yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. අනිත් එක ලස්සන තිබුණට වැඩක් නැහැනෙ හිත ලස්සන නැත්තම්. ඔයාගෙ අදහස් හා හැසිරීම් එයාට ගැලපෙනවනම් හා එයාගෙ හැසිරීම් හා අදහස් ඔයාට ගැලපෙනවනම් විතරයි සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගාගන්න පුළුවන්. සරලව කියනවනම් ‍ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඕන තෝරගන්න. දුප්පත් ම අයටත් රජ කුමාරියො සෙට්වෙලා තියෙන එකේ ඕන දෙයක් වෙන්න පුළුවන්.

    හරි අය්යේ මම ඔයා කියන එක අනිවා පිලිගන්නවා. ඒ වුනාට කොහොමද අය්යේ කෙලෙක්ගේ හිත හොඳද කියලා බලන්නේ.මගෙ අදහස් කෙල්ලගේ අදහස් එක්ක ගැලපෙනවද කියලා කොහොමද බලන්නේ අනිත් එක ඔය අවුරුදු ගනන් ලව් කරලා කසාද බැඳලා පලවෙනි දවසෙම වෙන් වුන කතා මම අහලා තියනවා..
    මේකනම් සෑහෙන්න හිතන්න ඕනා ප්‍රශ්නයක්
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13446062 said:
    newsonamkapoorhdwallpap.jpg

    අඩෝ මේ වගේ කෙල්ලෙක් දාගන්න මොනවද කරන්න ඕනා..

    සාමාන්‍යයෙන් මේ වගෙ කෙලෝ යාලු වෙන්නේ මොන වගේ අය එක්කද?

    නොදකින් උඹනම් මහ ගොන් බඳින කණුවක්!:frown::angry:
    යකෝ මේ වගෙ කෙල්ලෙක් දාගන්න නම් එක්කො ලොකු බැරල් එකක් නැත්තම් ලොකු පොහොර උරයක් ඕනෙ!
    :rofl::P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටොලෙච්චි kiyanne mokadda...:confused:
    mata kadalamai one wena monawath epa:angry::angry:

    කෙල්ලේ, උඹ ඒවා ගැන වැඩිය හිතන්න එපා බං, හ්ම්ම්, අද වෙනසකටත් එක්ක ස්නැක් එකක් කමු ද. උඹ අහලාත් නෑ නේ බං , ඉතින් ෆන් එකටත් එක්ක මරු . මොකෝ කියන්නේ.
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අර බලපන් කෝ බං අර කපල් එක දිහා, එවුන් රේඩියෝ අහන්න ඇවිත් වගේ ඒත් එවුන් නිදාගෙන ඉන්න විදිය බලපන් කෝ බං පට්ට ආතල් ආය ලොවෙත් නෑ බං මේ වගේ සීන් එකක්.

    මෙහෙම ගියොත් එලකිරි රේඩියෝ ත්‍රෙඩ් එකත් 18+ කරන්න වෙයි :lol::lol:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    කෙල්ලේ, උඹ ඒවා ගැන වැඩිය හිතන්න එපා බං, හ්ම්ම්, අද වෙනසකටත් එක්ක ස්නැක් එකක් කමු ද. උඹ අහලාත් නෑ නේ බං , ඉතින් ෆන් එකටත් එක්ක මරු . මොකෝ කියන්නේ.
    :angry::angry::angry::angry:

    mata kadala oneeeeeeeeeeeeee......