මම කට්ටා;13446256 said:මමත් බලන් ඉන්නවා සෙට් වෙනකන්



tag ekka sellan karanna epa podi malliye



male moko.....
හරි බං කෙල්ලේ, උඹ මාත් එක්ක එනවා ද අර කඩේට, හ්ම්, නෑ උඹ හිටපන් කෝ, මම ගිහිල්ලා එන්නම්, මළා, .

එහෙම බලන්න බෑ. අඩුගානෙ ඔයා කරන දේවල් සමහර වෙලාවට ඔයාටවත් තේරුම් ගන්න පුළුවන් ද? මිනිස් හිත කියන්නෙ එහෙම දෙයක්. මං කිවුවෙ එහෙම දෙයක් නෙමෙයි. 100% ගැලපෙන අය නෑ ලෝකෙ. මං සරල උදාහරණයක් දෙන්නම්කො. දැන් අපි හිතමු නයිට් කල්බ් යන ගැහැණු ළමයෙක් ඉන්නව. කොල්ලෙක් ඉන්නව කියල හිතමු නයිට් ක්ලබ් යන සේරම ගැහැණු ළමයි නරකයි කියල හිතන. දැන් මේ දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් ද? අර පිරිමි ළමයි හොයාගන්න ඕන එයාට හරියන කෙනෙක්ව. අර ගැහැණු ළමයත් එයාට හරියන කෙනෙක්ව හොයාගන්න ඕන.
කෙල්ලො දන්සලක්ද?![]()
![]()
