2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446179 said:
    ඔව් බන් ලස්සන විතරක් නෙමේ. තව ගති ගුණත් ඕනා බන්.. ඒ වුනාට ඔය ගති ගුණ කියන ඒවා කෙල්ලව කෑවත් හොයන්න බෑනේ..පිටින් පෙන්නන එක නෙමේනේ තියෙන්නේ

    පිස්සු ද බං, ඒ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බං ඒත් උඹලා ඒ කෙල්ලගෙන් බලන පොෂ් ලුක් එක නම් නැති වෙයි බං එකි ලග.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446199 said:
    හරි අය්යේ මම ඔයා කියන එක අනිවා පිලිගන්නවා. ඒ වුනාට කොහොමද අය්යේ කෙලෙක්ගේ හිත හොඳද කියලා බලන්නේ.මගෙ අදහස් කෙල්ලගේ අදහස් එක්ක ගැලපෙනවද කියලා කොහොමද බලන්නේ අනිත් එක ඔය අවුරුදු ගනන් ලව් කරලා කසාද බැඳලා පලවෙනි දවසෙම වෙන් වුන කතා මම අහලා තියනවා..
    මේකනම් සෑහෙන්න හිතන්න ඕනා ප්‍රශ්නයක්

    එහෙම බලන්න බෑ. අඩුගානෙ ඔයා කරන දේවල් සමහර වෙලාවට ඔයාටවත් ‍තේරුම් ගන්න පුළුවන් ද? මිනිස් හිත කියන්නෙ එහෙම දෙයක්. මං කිවුවෙ එහෙම දෙයක් නෙමෙයි. 100% ගැලපෙන ‍අය නෑ ලෝකෙ. මං සරල උදාහරණයක් දෙන්නම්කො. දැන් අපි හිතමු නයිට් කල්බ් යන ගැහැණු ළමයෙක් ඉන්නව. කොල්ලෙක් ඉන්නව කියල හිතමු නයිට් ක්ලබ් යන සේරම ගැහැණු ළමයි නරකයි කියල හිතන. දැන් මේ දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් ද? අර පිරිමි ළමයි හොයාගන්න ඕන එයාට හරියන කෙනෙක්ව. අර ගැහැණු ළමයත් එයාට හරියන කෙනෙක්ව හොයාගන්න ඕන.

    :yes::yes::yes:
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    :yes::yes::yes:

    එළ එළ මල්ලි.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අනේ මන්දා බං මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ එහෙම බං , උඹ උඹේ තාලේට පැණි බෙරෙන විදියට කියපන්න කෝ, එත කොට ඒ කෙල්ල, උඹ පැණියෙක් කියලා නොදැක්ක ගාණට ඉදි බං අනේ මන්දා උඹත්.

    හරි බන් යාලුවෙක්ට කතා කරන්න ඕන විදිහ
    කෙල්ලෙක්ට කතාකරන්න ඕනා විදිහ
    අපිත් එක්ක ෆිට් කෙලෙක් එක්ක කතා කරන්න ඕනා විදිහ
    තමන් බොක්කෙන්ම ලව් කරන කෙල්ලට කතා කරන්න ඕන විදිහ වෙනස් බන්
    උඹ කියන විදිහට තමන් බොක්කෙන්ම ලව් කරන කෙල්ලටත් උඹ බන් බොලන් කියලා කතා කලොත් උඹ සමාජය ඉස්සරහ විහිලුවක් වෙනවා බන්..
    අන්තිමට කෙල්ලට උඹ ගැන තිය්න ගෞරවයත් නැති වෙනවනේ බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොත් පත් බලලා තියරිය අනුව ලව් කරපු කාලේ ඉවරයි බං අනේ මන්දා උඹත්.

    ඔබ දකින බලන විදිය අනුව කියන දේවල් පමණි. මට අදාල නැත.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නොදකින් උඹනම් මහ ගොන් බඳින කණුවක්!:frown::angry:
    යකෝ මේ වගෙ කෙල්ලෙක් දාගන්න නම් එක්කො ලොකු බැරල් එකක් නැත්තම් ලොකු පොහොර උරයක් ඕනෙ!
    :rofl::P

    :lol: :lol:
    අනේ යකෝ මම එහෙම දාගැනිල්ලක් නෙමේ බන් කිව්වේ
    :P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොදකින් උඹනම් මහ ගොන් බඳින කණුවක්!:frown::angry:
    යකෝ මේ වගෙ කෙල්ලෙක් දාගන්න නම් එක්කො ලොකු බැරල් එකක් නැත්තම් ලොකු පොහොර උරයක් ඕනෙ!
    :rofl::P
    :yes::yes:
    මම කට්ටා;13446211 said:
    :lol:
    ඔහොම හිටු :P
    :frown::frown:මොකෝ:P
    එළ එළ මල්ලි.
    :D:D

    පිස්සු ද බං, ඒ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බං ඒත් උඹලා ඒ කෙල්ලගෙන් බලන පොෂ් ලුක් එක නම් නැති වෙයි බං එකි ලග.
    අන්න ඒක තමයි මූ තේරුන් ගන්නේ නැත්තේ කියලා වැඩක් නෑ මූට:no::no::no: මූ දාන 4to වලින් ඒක පේනවා:yes::yes::yes:.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    පිස්සු ද බං, ඒ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බං ඒත් උඹලා ඒ කෙල්ලගෙන් බලන පොෂ් ලුක් එක නම් නැති වෙයි බං එකි ලග.

    ඔය කතාව පිලිගන්න බෑ බන් සමහර උන් ඉන්නේ වෙන්න පොශ් උන්නම් ඔහොම තමා..
    ඒවුනාට ලූක් එක තියන කෙල්ලෝ ඔක්කොම චාටර් නෑ බන්
    හැබැය් චාටර් නැත්තෙමත් නෑ