ow ow ko koheda giye ? nangi kohamada ???![]()
match walata giya nangigey malligey..eyata thama ithin hoda na..kambiya ayin kare nane..oyata asanipayi kiwa ne..get well soon..
ow ow ko koheda giye ? nangi kohamada ???![]()
ඒකනේ බන් උන් හොයන්නේ සියල්ල සර්ව ස්ම්පූරන කෙල්ලොඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඔපේ ගැන නේ බං හිතන්නේ, ඉතින් කොහෙන්ද ඒ කෙල්ලට මුං හිතන ඒවා තියෙන්නේ, අනේ මන්දා.


කොටින්ම කිව්වොත් මට නම් එහෙම කෙල්ලෙක් මගේ ජීවිතේට හම්බ වෙලා නෑ

.අනික බලහන් මූ කෙල්ලෝ හොයන වයස මූට තාම 19යි

.මූට හරියන කෙල්ලෝ තාම school එකේ

.පට්ට පට පට



කට අරින්න බෑ රිදෙනේවා![]()


අවුලක් නෑ පස්සේ හොද show එකක් කරමු

.ටූ ලිට්ල් නන්ගිගේ වැඩ නම් ලොකුයි,,,,,,
ඇයි බොලේ All the girls in the worid ලු
හි හිහි ලොල් සහිතයි

chater wedak kare !!!![]()
hayyoooooooooooo paw oya....
dath tika hiri wetila machan....
kimbula karapu wede
![]()
hmmm gamanak gihin hitiye..nangigey malligeyi match walata..




thota ewage giyaama apiwa mathaka nha neda?එහෙම එක එක අදහස් සේරම ඔලුවට දාගෙන ඒව එක්ක හිතන්න ගියොත් ඕක නිකන් අච්චාරුවක් වෙනව. අනිත් අය කියන දේවල ගන්න ඕන දේවල් අරගෙන ඔයාට කියල අදහසක් ඇතිකරගන්න. ඔයාට කියල අනන්‍යතාවයක් නැත්තම් කොහොම ද කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ?
මම කට්ටා;13446515 said:මම අදහසක් ගන්නවා කියලා විතරනේ අනේ කිව්වේ..
මොනවා උනත් සතා මොන වගේ ද කියලා දැනගෙන ඉන්න එක වටිනවානේ


