banne na banne na banne naa......


kimbul seeyage naki hakka oyata dala wagee....![]()

happata siri koheda gihin hitiye?
කෙල්ලත් එක්ක කතා කරන විදිය වෙනස් බං , උඹට ඒවා ගැන වෙනම ත්රේඩ් එකක් දාලා කියලා දෙන්න ඕන නෑ නේ බං, කොයි එකා වුනත් දන්නවා, මගේ මේ කතාවේ හැටියෙන් හිතන්න එපා, මේ මගේ හැටි කියලා බං අනේ මන්දා උඹත්.
ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඔපේ ගැන නේ බං හිතන්නේ, ඉතින් කොහෙන්ද ඒ කෙල්ලට මුං හිතන ඒවා තියෙන්නේ, අනේ මන්දා.
ඔව් බන්z... ඒ උනාට කේල්ල කියන කරන එව්වගෙන් ශේප් එකෙන් මනින්න පුලුවන්... අපේ ඉනෙන් පල්ලේහා නැති උනත් අපිත් එක්ක ඉන්න කෙල්ලෙකුයි ඕනේ..

