2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඔපේ ගැන නේ බං හිතන්නේ, ඉතින් කොහෙන්ද ඒ කෙල්ලට මුං හිතන ඒවා තියෙන්නේ, අනේ මන්දා.
ඒකනේ බන් උන් හොයන්නේ සියල්ල ස‍ර්ව ස්ම්පූරන කෙල්ලො :angry::angry::angry:කොටින්ම කිව්වොත් මට නම් එහෙම කෙල්ලෙක් මගේ ජීවිතේට හම්බ වෙලා නෑ:no::no::no:.අනික බලහන් මූ කෙල්ලෝ හොයන වයස මූට තාම 19යි:frown::frown::frown:.මූට හරියන කෙල්ලෝ තාම school එකේ:yes::yes::yes:.
536158_426071087440605_1750405581_n.jpg
පට්ට පට පට:yes::yes::yes:
කට අරින්න බෑ රිදෙනේවා :(

:(:(:(අවුලක් නෑ පස්සේ හොද show එකක් කරමු:yes::yes::yes:.
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙම එක එක අදහස් සේරම ඔලුව‍ට දාගෙන ඒව එක්ක හිතන්න ගියොත් ඕක නිකන් අච්චාරුවක් වෙනව. අනිත් අය කියන දේවල ගන්න ඕන දේවල් අරගෙන ඔයාට කියල අදහසක් ඇතිකරගන්න. ඔයාට කියල අනන්‍යතාවයක් නැත්තම් කොහොම ද කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ?

    මම අදහසක් ගන්නවා කියලා විතරනේ අනේ කිව්වේ..
    මොනවා උනත් සතා මොන වගේ ද කියලා දැනගෙන ඉන්න එක වටිනවානේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13446515 said:
    මම අදහසක් ගන්නවා කියලා විතරනේ අනේ කිව්වේ..
    මොනවා උනත් සතා මොන වගේ ද කියලා දැනගෙන ඉන්න එක වටිනවානේ

    :lol::lol::lol: