2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::frown::frown:ithin mata net e na widihak nane..mata aranchi una oyath radio1 kara kiyala..kalin kiyala apith inna daka karanna epayi..:angry::angry::angry::angry:

    ithin mala daneka apitath kiyala yanda epayi, ara diganchiyaata witharak kiyala giye:angry::angry::angry::angry: anika lap eka ussan iyanam net enna bari kamak nhane:frown::frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒකනේ බන් උන් හොයන්නේ සියල්ල ස‍ර්ව ස්ම්පූරන කෙල්ලො :angry::angry::angry:කොටින්ම කිව්වොත් මට නම් එහෙම කෙල්ලෙක් මගේ ජීවිතේට හම්බ වෙලා නෑ:no::no::no:.අනික බලහන් මූ කෙල්ලෝ හොයන වයස මූට තාම 19යි:frown::frown::frown:.මූට හරියන කෙල්ලෝ තාම school එකේ:yes::yes::yes:.

    පට්ට පට පට:yes::yes::yes:


    :(:(:(අවුලක් නෑ පස්සේ හොද show එකක් කරමු:yes::yes::yes:.

    :angry::angry::angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආය මොනවද බන් අනේ මන්ද කියන්නේ... කොල්ලො ගිහින් කෙල්ලන්ගෙන් අහන්න ඔනේ කියන්නේ ටෙලි නාට්‍ය කාරයොයි පොත් ලියන එව්වොයි.... උබට ඒ කෙල්ල ලොවෙත් ආදරේ හින්දයි කෙල්ලම කලින් ඇවිත් උබෙන් ඇහුවේ... ජයෙන් ජය ලොක්කා

    ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් කෙල්ලෙක් දැක්කාම නැගුට වන වන පස්සෙන් ම ගියාම එවුන් වුනත් ගණන් ගන්නේ නෑ බං, අනේ මන්දා, අපේ එවුන්ට ආදරේ කරන හැටි උගන්වන්න දවසක හරි රේඩියෝව බාර අරන් කියලා දෙන්න හිතෙනවා බං අනේ මන්දා.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    560486_116175541865169_1877550073_n.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ

    අප්පටසිරි කිව්වලු ඔයා තාම ඉන්නවද?
    යනවා කිව්ව නේද?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Awrora for u :

    Uba wal baawa anik ewunta baninawa gif 4to dammoth maranawa kiyala:frown::frown::frown:
    ethakota uba me danne achchige reddada??:baffled::angry::angry::angry:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13446541 said:
    යකෝ පිස්සුනම් කෙලින්න එපා යකෝ..
    උඹ් සිරාවටම කිව්වද? කාටද කිවේ.
    මට ලින්ක් එක චැට් එකෙන් එවහන්
    උබ මාව ගෙදරින් පන්නන වැඩනේ ඔටුවෝ කරන්නේ
    මට ගෙදර අඳුමක් අඳගෙන ඉන්න වෙන්නෑ කවුරු හරි දැන් ගත්තොත් හැලයා
    :angry::angry::angry::angry::angry:
    chat එක offline තරිදු මල්ලියේ:rofl::rofl::rofl:.උබ බයවුනා නේ:P:P:P.හැබැයි මට ඒක කරන්න බැරි නැ කියලා මතක තියාගනින්:yes::yes::yes:.ඉස්සෙල්ලා a/l කරපන් හරියට:D:D:D.ආයි මම උබට කියන්නේ නෑ:frown::frown::frown:.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් කෙල්ලෙක් දැක්කාම නැගුට වන වන පස්සෙන් ම ගියාම එවුන් වුනත් ගණන් ගන්නේ නෑ බං, අනේ මන්දා, අපේ එවුන්ට ආදරේ කරන හැටි උගන්වන්න දවසක හරි රේඩියෝව බාර අරන් කියලා දෙන්න හිතෙනවා බං අනේ මන්දා.


    එකත් නරකම නෑ බං
    අනේ මන්ද බං