2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    488270_4280669189051_1542722889_n.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මේ අපේ පොඩි සයෝ අක්කනේ කොහොම අමතක කරන්නද අනේ ඔයාව:D:D:D.කොහෙද ගිහින් හිටියේ:rolleyes::rolleyes::rolleyes:.

    hi..loku malli kohomada..man nangigeyi malligeyi match walata gihin hitiye..:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446455 said:
    අපි හිතමු අය්යේ මගේ හිතවත් ගැණු ලමයෙක් ඉන්නවා කොටින්ම කියනවානම් එයා මගේ හොඳ යාලුවෙක්. අන්න එහෙම කෙනෙක්ට ආදරය කරන එක වැරදිද? මම එහෙම අහන්නේ අය්යේ එහෙම ෆිට් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහුවට පස්සේ කෙල්ල කැමති නොවුනොත් ආයෙත් එතනින් පස්සේ හොඳ හිතත් නැති වෙනවානේ.. කොහොමත් 100% නම් දෙන්නට දෙන්නා ගැලපෙන්නැති වුනාට ආදරේ එක්තරා මට්ටමකට ආවට පස්සේ දෙන්නාට දෙන්නා කැමති විදිහට දෙන්නාට දෙන්නා හැදෙන්න පුලුවන්ලු. මට ඒ කතාව ඇත්තද? මට එක දවසක් යාලුවෙක් කිව්වේ මම දන්න විදිහට උටත් හරියට කියලා කෙල්ලෙක් නෑ

    යාලුවෙක්ට ආදරේ කරන එක ගැනනම් මට මුකුත් කියන්න බෑ. මොකෝ ඉතින් ආදරේ කියන දේ හටගන්නෙ කොයි අවස්ථාවෙද කියල අපිට කියන්න බැහැනෙ. මෙහෙමයි ඉතින් මං පෞද්ගලිකව කැමති නෑ කෙනෙක්ව සම්පූර්ණ වෙනක් කරන්න හදනවට. දෙන්නට දෙන්න අව‍බෝධය ඇතිවුණාට පස්සෙ තමන් විසින් සමහර දේවල් වෙනක් කරගන්නව තමයි මං දැකල තියෙන විදියට ආදරය කරන අය. ඒක වරදක් නෑ. හැබැයි සමහර අය ඉන්නවනෙ තමන්ගෙ විදියට අනිත් කෙනාව වෙනස් කරන්න හදන. ඒක හොඳ දෙයක් නෙමෙයි.