2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අනිවාර්යෙන්
    සල්ලි පස්සෙන් දුවලා වැඩක් නෑ
    අද්යාත්මික සුවයක් ගැන හිතන්න ඔනී
    ලගදි දැක්කද ජර්මන් හා ප්‍රංශ ද කොහෙද දොස්තර නෝනාලා දෙන්නක් මහන වෙලා ලංකාවේ

    ඔව්, බං ඔව් දැක්කා, අනේ මන්දා,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13447148 said:
    එල එල..මාත් දැන් කැපෙන්න කියලා:D

    එළ එළ මල්ලී එහෙනම් ඉතින් හෙට සෙට් වෙන්නකො :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මාත් යනවා
    එල එල

    උඹත් යනවද??
    එළ එළ
    සු රා
    11.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මාත් යනවා
    ඔන්න කට්ටියටම කිව්වා
    සුබ රාත්‍රියක්
    හෙට සෙට් වෙමු
    හෂාන් දිස් එලටම කරමු
    රූශාන්ට ඉක්මනටම සනීප වේවා
    මල් බබා(වල් බබා) අද අලුත් ගෙදරට ගිහින් ඇති
    අපි හැමෝම ඌටත් විශ් කරමු
    කැන්ඩි අයියා රෑත් පීනන්න ගිහින්ද කොහෙද?
    එහෙනම් කට්ටියට ජයෙන් ජය
    එළකිරි රේඩියෝ ටීම් එකට මගේ ආචාරය :yes: :yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න එහෙනම් වෙලාවත් 11යි:yes::yes::yes:.
    කට්ටෝ උබ විහින් ලිද හොයාගෙන පනින්න යන්නේ මට කරන්න දෙයක් නෑ:dull::dull::dull:.
    එහෙනම් ඔන්න කට්ටියටම කිව්වා අපි ගියා:D:D:D.

    එලකිරි R‍CCCC යෝ අයෙත් සෙට් වෙමූ...
    කට්ටව ඇන්ඩෙව්වා නේද අද් උබ. හි හි හි