මචෝ මට මේ සින්දුව දීපන්z
Bruno Mars- Liquor store bule
හශානයෝ උබව සහ
ටූ ටූ ටූ ලිට්ල් නන්ගිව
බනී ගර්ල්ව
MR. චචීව සෙට් කර ගන්නව අහන්න මේ සින්දුව
මචෝ මට මේ සින්දුව දීපන්z
Bruno Mars- Liquor store bule
හශානයෝ උබව සහ
ටූ ටූ ටූ ලිට්ල් නන්ගිව
බනී ගර්ල්ව
MR. චචීව සෙට් කර ගන්නව අහන්න මේ සින්දුව
Duka danne wena kawda as deka tharam..........................
hmm ekanam aththa nangi, es deka wagema eetath wada hondata hitha dananwa, mokada samaharawelawata es deka langatawath duka ewanne nathuwa ewa hithema thiyan inna aya innawa

දැන්නම් මට යන්න වෙලාව හරි වගේ
එහෙනම් අරා, ටූ නංගි,බනී අක්කා/නංගි,මාලියා,හශාන්,සෝමපාල අංකල් අයියා
මම කැපෙනවා!
හෙට සෙට් වෙමු කොල්ලනෙ කෙල්ලනෙ!
සිංදුවට තෑන්ක්ස් හශාන් කොල්ලා!
ටටා....සුභ රාත්‍රියක් වේවා!![]()
![]()
yanna epa aneee..
akane sudu aiyaaa innaaaa
දැන්නම් මට යන්න වෙලාව හරි වගේ
එහෙනම් අරා, ටූ නංගි,බනී අක්කා/නංගි,මාලියා,හශාන්,සෝමපාල අංකල් අයියා
මම කැපෙනවා!
හෙට සෙට් වෙමු කොල්ලනෙ කෙල්ලනෙ!
සිංදුවට තෑන්ක්ස් හශාන් කොල්ලා!
ටටා....සුභ රාත්‍රියක් වේවා!![]()
![]()
Dan thopi dennatama maawa epa neda? bunny ubata ube ayiyawath amathaka una neda?
ඔන්න දැන් තමා ජංජාලේ සැරිසරන්න ඉස්පාසුවක් ලැබුනේ.... අපිත් ඔය පැත්තකින් ඉදන් සිංදුවක් අහන්නම් හොදේ....