බොහොම ස්තුති අයියා
ඇයි දැන් අනුජ පේන්නවත් නැත්තේ
සමා වෙන්නට ඕනා ගිය සතියෙම පටි රෝල් කොරන්ට ආවේ නැති එක ගැන ..


මේ thread එක තියෙන්නේ හිනා වෙන්න උනත් මට තියෙනවා දුක හිතෙන පණිවිඩයක් කියන්ට ..


මම ආවේ නැත්තේ ගිය සතියේ අපේ ආදරබර සීයා අපිව දාලා , මෙලොවින් සදහටම සමු ගත්ත නිසා ..


මට ගිය සතිය කියන්නේ පට්ටම Busy සහ දුකම සතියක් ..


ඔන්න ඊයේ හවස තමයි ආපහු ගාලු ආවේ


ඒ කලබලේ නිසා මට ශේනුවටවත් කියන්න බැරි උනා


කොහොම උනත් දැන් ඔක්කොම සිද්ද වෙලා ඉවරයි ..


හැම දේම හීනයක් වගේ ..



