pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
බොහොම ස්තුති අයියා

ඇයි දැන් අනුජ පේන්නවත් නැත්තේ

සමා වෙන්නට ඕනා ගිය සතියෙම පටි රෝල් කොරන්ට ආවේ නැති එක ගැන .. :no::no:
මේ thread එක තියෙන්නේ හිනා වෙන්න උනත් මට තියෙනවා දුක හිතෙන පණිවිඩයක් කියන්ට .. :confused::confused:
මම ආවේ නැත්තේ ගිය සතියේ අපේ ආදරබර සීයා අපිව දාලා , මෙලොවින් සදහටම සමු ගත්ත නිසා ..:(:(
මට ගිය සතිය කියන්නේ පට්ටම Busy සහ දුකම සතියක් .. :dull::dull:
ඔන්න ඊයේ හවස තමයි ආපහු ගාලු ආවේ :yes::yes:
ඒ කලබලේ නිසා මට ශේනුවටවත් කියන්න බැරි උනා :rolleyes::rolleyes:

කොහොම උනත් දැන් ඔක්කොම සිද්ද වෙලා ඉවරයි .. :D:D
හැම දේම හීනයක් වගේ ..:):)

383369_442029882502861_532916881_n.jpg
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සමා වෙන්නට ඕනා ගිය සතියෙම පටි රෝල් කොරන්ට ආවේ නැති එක ගැන .. :no::no:
    මේ thread එක තියෙන්නේ හිනා වෙන්න උනත් මට තියෙනවා දුක හිතෙන පණිවිඩයක් කියන්ට .. :confused::confused:
    මම ආවේ නැත්තේ ගිය සතියේ අපේ ආදරබර සීයා අපිව දාලා , මෙලොවින් සදහටම සමු ගත්ත නිසා ..:(:(
    මට ගිය සතිය කියන්නේ පට්ටම Busy සහ දුකම සතියක් .. :dull::dull:
    ඔන්න ඊයේ හවස තමයි ආපහු ගාලු ආවේ :yes::yes:
    ඒ කලබලේ නිසා මට ශේනුවටවත් කියන්න බැරි උනා :rolleyes::rolleyes:

    කොහොම උනත් දැන් ඔක්කොම සිද්ද වෙලා ඉවරයි .. :D:D
    හැම දේම හීනයක් වගේ ..:):)

    කණගාටුයි කොලුවෝ :( උඹේ සීයට නිවන් සුව ලැබේවා !
     
    • Like
    Reactions: teshan_1994

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    සමා වෙන්නට ඕනා ගිය සතියෙම පටි රෝල් කොරන්ට ආවේ නැති එක ගැන .. :no::no:
    මේ thread එක තියෙන්නේ හිනා වෙන්න උනත් මට තියෙනවා දුක හිතෙන පණිවිඩයක් කියන්ට .. :confused::confused:
    මම ආවේ නැත්තේ ගිය සතියේ අපේ ආදරබර සීයා අපිව දාලා , මෙලොවින් සදහටම සමු ගත්ත නිසා ..:(:(
    මට ගිය සතිය කියන්නේ පට්ටම Busy සහ දුකම සතියක් .. :dull::dull:
    ඔන්න ඊයේ හවස තමයි ආපහු ගාලු ආවේ :yes::yes:
    ඒ කලබලේ නිසා මට ශේනුවටවත් කියන්න බැරි උනා :rolleyes::rolleyes:

    කොහොම උනත් දැන් ඔක්කොම සිද්ද වෙලා ඉවරයි .. :D:D
    හැම දේම හීනයක් වගේ ..:):)

    RIP
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    RIP :(:(:(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    nidarsha91

    Well-known member
  • සොඳුරු නවාතැනක් හමුවේවා !

    උඹ දුක වෙන්න එපා පුතේ මං මේ සීයා . මං දැන් ඉන්නේ දිව්‍ය කියල ලෝකෙක බං , ටික කාලයක් නිකන් මෙලෝ රහක් නැති පැත්තක හිටිය , චික් මතක් වෙද්දීත් තු තු චෑ . මං ඊට පස්සේ එහෙ එකෙක්ට සෙට් උනා , ඌ හොරෙන් දිව්‍ය කියල වෙන ලෝකෙකට වීසා ගහනවා , හොරෙන් තමා වැඩේ වෙන්නේ .......

    අර මතකද උඹට මගේ පුසුඹේට තිබ්බ අලුත්ම අලුත් සරම , මං ඒක දුන්නනේ උඹලයේ අප්පොච්චට . ඒකෙ පිනෙන් තමා මේ වීසාද මොකක්ද එකට ගෙව්වේ . මුන්ගේ වචනත් අනේ මන්ද කොලුවෝ ......

    හැබැයි උඹට කියන්න බං මෙහෙ අර උඹ අන්තිමට මට කිව්වා මතකද "උඹනං පට්ට පොරක් තමයි සීයේ කියල" ඒ බාසාවෙන්ම කියනවනං පට්ට පට පට බං . අම්මෝ තියෙන සනීපෙ ........ :rofl:

    මේ උඹ එහෙම දුක් වෙනවා නෙමේ මගේ කොල්ලෝ . මෙහෙ මාරු ආතල් බං .

    පටිරෝල්ල් .........
    :yes::yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    විශේෂ නිවේදනයයි

    :rofl::rofl:අපේ පටි රෝල් කරන සුරංග සතරසිංහ එහෙමත් නැත්නම් අංකල් සුරන්ගේ උපන් දිනය අද. එතුමාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු :rofl::rofl::rofl:

    http://www.facebook.com/surangasatharasinghe.patiroll
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඹ දුක වෙන්න එපා පුතේ මං මේ සීයා . මං දැන් ඉන්නේ දිව්‍ය කියල ලෝකෙක බං , ටික කාලයක් නිකන් මෙලෝ රහක් නැති පැත්තක හිටිය , චික් මතක් වෙද්දීත් තු තු චෑ . මං ඊට පස්සේ එහෙ එකෙක්ට සෙට් උනා , ඌ හොරෙන් දිව්‍ය කියල වෙන ලෝකෙකට වීසා ගහනවා , හොරෙන් තමා වැඩේ වෙන්නේ .......

    අර මතකද උඹට මගේ පුසුඹේට තිබ්බ අලුත්ම අලුත් සරම , මං ඒක දුන්නනේ උඹලයේ අප්පොච්චට . ඒකෙ පිනෙන් තමා මේ වීසාද මොකක්ද එකට ගෙව්වේ . මුන්ගේ වචනත් අනේ මන්ද කොලුවෝ ......

    හැබැයි උඹට කියන්න බං මෙහෙ අර උඹ අන්තිමට මට කිව්වා මතකද "උඹනං පට්ට පොරක් තමයි සීයේ කියල" ඒ බාසාවෙන්ම කියනවනං පට්ට පට පට බං . අම්මෝ තියෙන සනීපෙ ........ :rofl:

    මේ උඹ එහෙම දුක් වෙනවා නෙමේ මගේ කොල්ලෝ . මෙහෙ මාරු ආතල් බං .

    පටිරෝල්ල් .........
    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මෙන්න අයියගේ රෝල...... දිග හැරගෙන අහන්න

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif