PC HOUSE හොරු

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63

    unity එකේ ඒ කාලෙ sri computers වගෙ නමක් තියන කඩයක් තිබ්බා. පොඩ්ඩක් ගාන වැඩියි. ඒත් පට්ට service. සිංහල කඩයක්. මගෙ යාලුවෙක් එයාගෙ computer එක අරගෙන තිබ්බා. vga අවුලක් වෙලා call කලාම අනිත් දවසෙ ගෙදරට අලුත් vga එකක් එක්ක එක්කේනෙක්ව එව්වා. දැන් ඒ කඩේ තියනවද දන්නෙ නෑ. :confused:

    කඩේ තාම තියෙනවා මචන් ....................
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    machan unge boruwa nam vadi thamai eka dannava godak un. eth e vage vena ganna thanak naha ban. anika machan sinhala unta khomath un oya vger vada karanava. eka godak aya danna deyak . amuthuwen kiyanna oni na
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුලු යුනිටියම PC House තමයි බං....ගොඩක් කඩවල් තොගේට බඩු ගන්නේ ඒකෙන්...ඇතුලෙම වැඩ කරන දන්නම කෙනෙක් ගෙන් අහලා බලන්න...කොහොමත් යුනිටියේ බඩු ගන්නව නම් සිරාම යාලුවෙක් ඇතුලේ ඉන්න ඕන..ඒතකොට ඌ කියනවා යුනිටියෙන් ගන්නද එපාද කියලා කොහෙද ගන්න තියෙන්නේ කියලා...දැන් නම් ඕකෙන් මොකුත්ම ගන්න නරකයි..Tech zone එක විතරයි හොඳට තිබුනේ දැන් ඒකත් එච්චරයි...Customer service එක තියෙන්නේ.Bill කරලා බඩුව ගන්න කන් විතරයි..හැමදාම ඕකේ එක Shop එකක එකෙක් අනිවා ගුටි කනවා..එකෙක් වත් බේරන්නවත් එන්නේ නෑ..මොකද එහෙම උනොත් මෙහෙන් හරි කට්ටිය ගිහින් ගහනවා...යන්න එපා..දන්න එකෙක්ට යන්න කියන්නත් එපා..කොච්චර කියුවත් කට්ටිය යනවා ගිහින් ඇන ගන්නවා..Rs.1000 ක 3000ක ලාබෙට ඉල්ලන් කන්න ඕනද...උඹලට තිබුනේ ආයේ සල්ලි අරන් එන්න...කට පන තිබුන කොල්ලෝ ටිකක් නිසා ඔහොම ගියා...දුක් විඳලා මැසිම ගන්න මිනිහෙක්ට උනා නම්..
     
    • Like
    Reactions: prashan3000
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔච්චර නහින්නෙ නැතුව බං assemble කරනවනම් දන්න එකෙක්ට කියලා ඕන parts ගෙන්නවගෙන ගෙදරදි ඇසෙම්බල් කරගන්න එක තමයි හොඳම ක්‍රමේ......මම නම් කම්පියුටරේට මොකක් ගන්න ගියත් PC-House එකටනම් යන්නෙ නෑ.ඕකු ගාන එක දෙක කරලා දෙන්නෙ .ඒකෙන් අළුත්ම එව්වා කියලා අපේ එවුං ගත්ත කම්පියුටර් වල කෑලිත් නෑ දැන්.ඒත් මචං මේ දවස් වල P4එකක් ගන්න PC houseඑකටම යන්න ඕනද?අපිත් පැංචා කාලෙ නම් PC house ලොකු කරගෙන හිටපු එක නම් ඇත්ත.:angry::angry:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මුලු යුනිටියම PC House තමයි බං....ගොඩක් කඩවල් තොගේට බඩු ගන්නේ ඒකෙන්...ඇතුලෙම වැඩ කරන දන්නම කෙනෙක් ගෙන් අහලා බලන්න...කොහොමත් යුනිටියේ බඩු ගන්නව නම් සිරාම යාලුවෙක් ඇතුලේ ඉන්න ඕන..ඒතකොට ඌ කියනවා යුනිටියෙන් ගන්නද එපාද කියලා කොහෙද ගන්න තියෙන්නේ කියලා...දැන් නම් ඕකෙන් මොකුත්ම ගන්න නරකයි..Tech zone එක විතරයි හොඳට තිබුනේ දැන් ඒකත් එච්චරයි...Customer service එක තියෙන්නේ.Bill කරලා බඩුව ගන්න කන් විතරයි..හැමදාම ඕකේ එක Shop එකක එකෙක් අනිවා ගුටි කනවා..එකෙක් වත් බේරන්නවත් එන්නේ නෑ..මොකද එහෙම උනොත් මෙහෙන් හරි කට්ටිය ගිහින් ගහනවා...යන්න එපා..දන්න එකෙක්ට යන්න කියන්නත් එපා..කොච්චර කියුවත් කට්ටිය යනවා ගිහින් ඇන ගන්නවා..Rs.1000 ක 3000ක ලාබෙට ඉල්ලන් කන්න ඕනද...උඹලට තිබුනේ ආයේ සල්ලි අරන් එන්න...කට පන තිබුන කොල්ලෝ ටිකක් නිසා ඔහොම ගියා...දුක් විඳලා මැසිම ගන්න මිනිහෙක්ට උනා නම්..

    ඒක නම් තනිකර ඇත්ත බං!!:yes::yes:
     
    May 4, 2012
    329
    64
    0
    එකේ බඩු ගන්න ගිහිල්ලා මමත් මාට කට්ටක් කෑවා.
    හම්බ කඩවලින් මම එදා ඉඳලා බඩු ගන්නේ නෑ