මුලු යුනිටියම PC House තමයි බං....ගොඩක් කඩවල් තොගේට බඩු ගන්නේ ඒකෙන්...ඇතුලෙම වැඩ කරන දන්නම කෙනෙක් ගෙන් අහලා බලන්න...කොහොමත් යුනිටියේ බඩු ගන්නව නම් සිරාම යාලුවෙක් ඇතුලේ ඉන්න ඕන..ඒතකොට ඌ කියනවා යුනිටියෙන් ගන්නද එපාද කියලා කොහෙද ගන්න තියෙන්නේ කියලා...දැන් නම් ඕකෙන් මොකුත්ම ගන්න නරකයි..Tech zone එක විතරයි හොඳට තිබුනේ දැන් ඒකත් එච්චරයි...Customer service එක තියෙන්නේ.Bill කරලා බඩුව ගන්න කන් විතරයි..හැමදාම ඕකේ එක Shop එකක එකෙක් අනිවා ගුටි කනවා..එකෙක් වත් බේරන්නවත් එන්නේ නෑ..මොකද එහෙම උනොත් මෙහෙන් හරි කට්ටිය ගිහින් ගහනවා...යන්න එපා..දන්න එකෙක්ට යන්න කියන්නත් එපා..කොච්චර කියුවත් කට්ටිය යනවා ගිහින් ඇන ගන්නවා..Rs.1000 ක 3000ක ලාබෙට ඉල්ලන් කන්න ඕනද...උඹලට තිබුනේ ආයේ සල්ලි අරන් එන්න...කට පන තිබුන කොල්ලෝ ටිකක් නිසා ඔහොම ගියා...දුක් විඳලා මැසිම ගන්න මිනිහෙක්ට උනා නම්..