Gayesha - Cheer the Lions

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    00020455.gif
    00020455.gif
    00020455.gif
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    අන්න නියමයි. දැන් ඉතින් කවුරු හරි මෙයා "ලංකාවෙ ජාතිකත්වයට අවනම්බු කරනවා" කියන්න. ඇයි ඉතින් ලංකාවෙ ජාතික කොඩිය එහාපැත්තෙ කොටට කොටේ ඇඳගෙන ඉන්නවනෙ!

    අනේ අපි නං ඉතිං මෙයා තරං හොට් නැති එකේ කවුරු හරි ඔහොම කියල ගහගන්නකල් ඉස්සො වඩේ ටිකකුත් අරං ඇවිත් බලන් ඉන්නව චියර් පාරක් දෙන්න.....
    :D:D:D:D


    :P මෙහෙමයි මචන්, මටනම් මේක දැක්කම පේන්නේ ඔය ජාතික සීන් නෙවේ.. ට්20 වර්ල්ඩ් කප් එක අස්සේ මෙය ගොඩ යන්න දගලන විදියක්. පව් චුටි කෙල්ලගේ අසාව නේ :yes: :rofl: