2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අෆොයි එහෙමද?එහෙනම් දැන් සෙට් වෙන්නකෝ අපි විශ් කරනවා ඉක්මනට ලැප් එකක් ගන්න හම්බෙන්න කියල

    ලැප් එක හදන්න යවල තියෙන්නෙ බන්...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උපාලි අන්කල්ට හැපි බර්ත් ඩේ....​

    090812014728846700.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    affa Upali Maamage Birth Day Ekada? Yako Bothalayakwath genalla podi bajawwak daanda one kaaranayakne, kamak nha onna ohe wathura ekakwath bonnam, maath wish karanawa apith ekka full athal eke set wenna labenna kiyala thawa godak kal.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්‍රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...
    මේක මගෙත් අදහස:yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ලැප් එක හදන්න යවල තියෙන්නෙ බන්...
    අෆ්ෆා එහෙමද..? එහෙනම්, ඉකමනට හදල ඉවර කරන්න කියල විශ් කරන්නනම් :P

    aniwaa defa:yes::yes: paradunatah kamak nae indian kalakaninita gahala:angry::angry:
    අනිවා ඉන්දියාවේ උන්ට ගහන්නම ඕන
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට දෙන්නකො නගෝ සිංදුවක්
    (බස් සින්දුවක් හැබැය්)

    ''පුංචි හැඩකාරියේ යෞව්වනේ දොර ලඟ ඉන්න මගේ දුවෙ''

    කියන සිංදුව දෙන්නකෝ..

    උපාලි අංකල්ව එකතු කර ගන්නවා
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්‍රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...

    :yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අෆ්ෆා එහෙමද..? එහෙනම්, ඉකමනට හදල ඉවර කරන්න කියල විශ් කරන්නනම් :P

    අනිවා ඉන්දියාවේ උන්ට ගහන්නම ඕන

    හදලත් ඉවරයි බන්... ඒත් එවන්න එකෙක් නැතුව ඉන්නෙ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කට්ටා;13452117 said:
    මට දෙන්නකො නගෝ සිංදුවක්
    (බස් සින්දුවක් හැබැය්)

    ''පුංචි හැඩකාරියේ යෞව්වනේ දොර ලඟ ඉන්න මගේ දුවෙ''

    කියන සිංදුව දෙන්නකෝ..

    උපාලි අංකල්ව එකතු කර ගන්නවා
    බස් අජිත් ගෙත් සින්දුවක් ඉල්ලපන් බන්:P