අෆොයි එහෙමද?එහෙනම් දැන් සෙට් වෙන්නකෝ අපි විශ් කරනවා ඉක්මනට ලැප් එකක් ගන්න හම්බෙන්න කියල
මේක මගෙත් අදහසදැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...


affa Upali Maamage Birth Day Ekada? Yako Bothalayakwath genalla podi bajawwak daanda one kaaranayakne, kamak nha onna ohe wathura ekakwath bonnam, maath wish karanawa apith ekka full athal eke set wenna labenna kiyala thawa godak kal.
අෆ්ෆා එහෙමද..? එහෙනම්, ඉකමනට හදල ඉවර කරන්න කියල විශ් කරන්නනම්ලැප් එක හදන්න යවල තියෙන්නෙ බන්...

අනිවා ඉන්දියාවේ උන්ට ගහන්නම ඕනaniwaa defaparadunatah kamak nae indian kalakaninita gahala
![]()
දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...



අෆ්ෆා එහෙමද..? එහෙනම්, ඉකමනට හදල ඉවර කරන්න කියල විශ් කරන්නනම්
අනිවා ඉන්දියාවේ උන්ට ගහන්නම ඕන
බස් අජිත් ගෙත් සින්දුවක් ඉල්ලපන් බන්මම කට්ටා;13452117 said:මට දෙන්නකො නගෝ සිංදුවක්
(බස් සින්දුවක් හැබැය්)
''පුංචි හැඩකාරියේ යෞව්වනේ දොර ලඟ ඉන්න මගේ දුවෙ''
කියන සිංදුව දෙන්නකෝ..
උපාලි අංකල්ව එකතු කර ගන්නවා
