තේරවිලි තෝරන්න වරෙල්ලා...updating...
නෙත්දෙක විනා නින්දක් නැති සේමා
පා දෙක විනා ගමනක් නැති සේමා
මඩාබොර දියේ පණ රැක ගන්නා හේමා
මෙතුන් පදේ කීවෙ කුමකට හේමා
උඩින් දුවන වී තෝරා කියපන්නේ
බිමින් දුවන වී තෝරා කියපන්නේ
රටින් ගෙනෙන වී තෝරා කියපන්නේ
රජුට ඔබින් වී තෝරා කියපන්නේ
1.අරක අනුන්ගේ
2.පුතා එළවන
3.අසපුව ප්රමාද
ඉස්සෙල්ලා මෙ 5ට උත්තර දීලා ඉම්මුකෝ .
..පස්සේ තව දාන්නම්...
පුලුවන් එවුන් ඉන්නවා නම් තෝරපල්ලා....බලමු ඉස්සෙල්ලාම හරියට කියන්නෙ කවුද කියලා...දන්නේ නැති එවුන් ඉන්නවා නම් බම්ප් එක්ක හරි දිලා යමන්කෝ.....
01
නෙත්දෙක විනා නින්දක් නැති සේමා
පා දෙක විනා ගමනක් නැති සේමා
මඩාබොර දියේ පණ රැක ගන්නා හේමා
මෙතුන් පදේ කීවෙ කුමකට හේමා
02
උඩින් දුවන වී තෝරා කියපන්නේ
බිමින් දුවන වී තෝරා කියපන්නේ
රටින් ගෙනෙන වී තෝරා කියපන්නේ
රජුට ඔබින් වී තෝරා කියපන්නේ
03
**තුන් තේරවිලි **1.අරක අනුන්ගේ
04
**තුන් තේරවිලි **2.පුතා එළවන
05
**තුන් තේරවිලි **3.අසපුව ප්රමාද
ඉස්සෙල්ලා මෙ 5ට උත්තර දීලා ඉම්මුකෝ .
..පස්සේ තව දාන්නම්...
Last edited:


ඔන්න මම අන්තිම එක කියන්නම්
.. Trd එක අවුල් වුනොත් ඔයා තමයි
එ හන්දා Trd එක බම්ප් කරන්නඋදව් වෙන්න ඔනි හරිද බං ටිටී....
දන්න එකෙක්වත් නෑ වගේ ..

