තේරවිලි තෝරන්න වරෙල්ලා...updating...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තේරවිලි තෝරන්න වරෙල්ලා...updating...

    පුලුවන් එවුන් ඉන්නවා නම් තෝරපල්ලා....බලමු ඉස්සෙල්ලාම හරියට කියන්නෙ කවුද කියලා...දන්නේ නැති එවුන් ඉන්නවා නම් බම්ප් එක්ක හරි දිලා යමන්කෝ.....​

    01

    නෙත්දෙක විනා නින්දක් නැති සේමා
    පා දෙක විනා ගමනක් නැති සේමා
    මඩාබොර දියේ පණ රැක ගන්නා හේමා
    මෙතුන් පදේ කීවෙ කුමකට හේමා​



    02

    උඩින් දුවන වී තෝරා කියපන්නේ
    බිමින් දුවන වී තෝරා කියපන්නේ
    රටින් ගෙනෙන වී තෝරා කියපන්නේ
    රජුට ඔබින් වී තෝරා කියපන්නේ


    03
    **තුන් තේරවිලි **
    1.අරක අනුන්ගේ


    04
    **තුන් තේරවිලි **
    2.පුතා එළවන



    05
    **තුන් තේරවිලි **
    3.අසපුව ප්‍රමාද

    ඉස්සෙල්ලා මෙ 5ට උත්තර දීලා ඉම්මුකෝ .:rofl:..පස්සේ තව දාන්නම්...:yes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    me mona harupayakda mama danne nam netha.

    අනේ සොරි බන් නොදන්න දෙයක් ඇහුවට ...:( ඔන්න මම අන්තිම එක කියන්නම්
    අසපුව නම් **අරණ
    ප්‍රමාද නම්**පරක්කු
    අරණපරක්කු
    **පරණ අරක්කු*
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උත්තර නෑ :oo::angry::angry::rofl:

    ඔන්න ඉස්සෙල්ලාම comment එක ඔයගේ.:dull:.. Trd එක අවුල් වුනොත් ඔයා තමයි :frown:එ හන්දා Trd එක බම්ප් කරන්නඋදව් වෙන්න ඔනි හරිද බං ටිටී....:rofl::rofl:.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔන්න ඉස්සෙල්ලාම comment එක ඔයගේ.:dull:.. Trd එක අවුල් වුනොත් ඔයා තමයි :frown:එ හන්දා Trd එක බම්ප් කරන්නඋදව් වෙන්න ඔනි හරිද බං ටිටී....:rofl::rofl:.
    :angry::frown: ඇයි එහෙම අවුල් වෙන්නේ ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :angry::frown: ඇයි එහෙම අවුල් වෙන්නේ ?

    අනේ මන්දා ..:nerd:දන්න එකෙක්වත් නෑ වගේ ..:(..ලොක්කට කියලා Trd එක අයින්වත් කරමුද අනේ.:dull:..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්දා ..:nerd:දන්න එකෙක්වත් නෑ වගේ ..:(..ලොක්කට කියලා Trd එක අයින්වත් කරමුද අනේ.:dull:..
    අනිත් ඒවා ටිකත් දාන්නකො බලන්න ..:dull::P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිත් ඒවා ටිකත් දාන්නකො බලන්න ..:dull::P

    06.
    ගලක් පැලිමි ඒ යට තව තද ගලකී
    එගල පලා බැලුවම රිදියෙන් ලිඳකි
    රිදී ලිඳේ අමරස බඳු දිය කඳකී
    මෙතුන් පදේ තෝරාලා කියන් ටිටී


    07.
    ලෙඩ දෙන ගස් දෙක මොනවාද දන්නවා නම් කියන්නකෝ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    06.
    ගලක් පැලිමි ඒ යට තව තද ගලකී
    එගල පලා බැලුවම රිදියෙන් ලිඳකි
    රිදී ලිඳේ අමරස බඳු දිය කඳකී
    මෙතුන් පදේ තෝරාලා කියන් ටිටී


    පොල් :rofl:

    07.
    ලෙඩ දෙන ගස් දෙක මොනවාද දන්නවා නම් කියන්නකෝ...
    උන , පැපොල් :P:rofl: