2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුල වු සමනලියක ගෙනි
    පාර අසා තිබුනේ

    ඈයත් නොදන්නිය ඈය යන මානය
    උන් හිටි තෑන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටද පාරක් ඈති නෑති ගානය

    අප හමු වුයේ මන් දෑයි නොදනිමි
    පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි
    අපේ ගමන අද නවතනු හෑකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
    අමාරුද.. අපහසුද... කියලා..
    ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
    එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
    විදේශරටක ඉදගෙනත්
    අපේ කමින් අපේ භාෂාවෙන්
    අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
    අපි එකා වගේ සහාය දෙමු..
    ඇය රැකගැනීම අපේ යුතුකමක්...
    හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...
    ohaa.
    koheda appe me chuti kella inne?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
    අමාරුද.. අපහසුද... කියලා..
    ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
    එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
    විදේශරටක ඉදගෙනත්
    අපේ කමින් අපේ භාෂාවෙන්
    අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
    අපි එකා වගේ සහාය දෙමු..
    ඇය රැකගැනීම අපේ යුතුකමක්...
    හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...

    එල මම යෝජනා කරනවා නගාට කොටු ටික පැන ගන්න රෙප් දෙමු කියලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ටූ ලිට්ල් නංගිය එලට ෂෝ එක කලා.. මට අදත් කැපෙන්න වෙලාව ඇවිත්... සමා වෙන්න ඕනෙ කලින් යන්න වෙනවට... කස්ට්ය දිගටම ෆන් එකට සෙට් වෙන්ඩො.... උපාලි අන්කල්ට අපිත් සුභ පැතුව කියන්න.... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ටූ ලිට්ල්.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අඩෝ අන්ජුවෝ උබ යනවද... හපොයි හපොයි
    එල එල හෙට සෙට් වෙමු ලොක්කා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මන් මුලාවී..............:love:
    මන් ආසම සින්දුවක්........:yes:
    තෑන්ක්ස් වේවා ටූ ලිට්ල් නංගියෝ..............:cool: