අපි හෙට දවල් වෙනකම්ම මේකේ තමයිරේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
අමාරුද.. අපහසුද... කියලා..
ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
විදේශරටක ඉදගෙනත්
අපේ කමින් අපේ භාෂාවෙන්
අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
අපි එකා වගේ සහාය දෙමු..
ඇය රැකගැනීම අපේ යුතුකමක්...
හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...


.සතා සතා සතා... හිහි අපි ගැන නෙමෙයි බන්z කීවේ.. කඩවල් වල උන් කරන ඒවා.. ශොප් වල නම් කියන එක හරි නැහැනේ ඉතින්. හා හා උබ ඔය එක එකාගෙන් ගත්තට කමක් නෑ ඔව්වා හැමෝටම දේන්න එපා



මම කට්ටා;13452934 said:ඔව් බන් මහ කරුමයක්
black metal අහන්න පුලුවන් බන්![]()
මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවිදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුළු මෙතරම්
ඇයි මගේ ජීවිතේ මෙතරම් කදුළු ලෝකයක්
මගේ ජීවිතේට හරියටම හරියන සින්දුව
මම ආපු වෙලාවේම සින්දුව දුන්නට හුගක් ආදරෙයි ඔයාට

uparimai ne..
eroppe kohe?



සිරාවට බන් ඒලේවල් කාලේ පට්ට උනාට ඒලේවල් නම් ඕනේම නැහැ... ලියන ටිකටවත් ලකුනු එන්නේ නැති කාලයක් මේක
Man yanawa machanla. Bye. Chooty nangi Show aka hodata karanawa. digatama karagena yanna. Good Night all. Bye
රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
අමාරුද.. අපහසුද... කියලා..
ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
විදේශරටක ඉදගෙනත්
අපේ කමින් අපේ භාෂාවෙන්
අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
අපි එකා වගේ සහාය දෙමු..
ඇය රැකගැනීම අපේ යුතුකමක්...
හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...
canada kiyaanne eroppe newei bola![]()
කැනඩා හන්දියෙං වමට හැරිලා මීටර් 100යි ලු..![]()
