2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
අමාරුද.. අපහසුද... කියලා..
ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
විදේශරටක ඉදගෙනත්
අපේ කමින් අපේ භාෂාවෙන්
අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
අපි එකා වගේ සහාය දෙමු..
ඇය රැකගැනීම අපේ යුතුකමක්...
හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...
අපි හෙට දවල් වෙනකම්ම මේකේ තමයි:yes::yes::yes:.
සතා සතා සතා... හිහි අපි ගැන නෙමෙයි බන්z කීවේ.. කඩවල් වල උන් කරන ඒවා.. ශොප් වල නම් කියන එක හරි නැහැනේ ඉතින්. හා හා උබ ඔය එක එකාගෙන් ගත්තට කමක් නෑ ඔව්වා හැමෝටම දේන්න එපා
:P:P:P
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13452934 said:
    ඔව් බන් මහ කරුමයක්

    සිරාවට බන් ඒලේවල් කාලේ පට්ට උනාට ඒලේවල් නම් ඕනේම නැහැ... ලියන ටිකටවත් ලකුනු එන්නේ නැති කාලයක් මේක
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවිදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කදුළු මෙතරම්


    ඇයි මගේ ජීවිතේ මෙතරම් කදුළු ලෝකයක්

    මගේ ජීවිතේට හරියටම හරියන සින්දුව

    මම ආපු වෙලාවේම සින්දුව දුන්නට හුගක් ආදරෙයි ඔයාට

    :love::love:

    :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවට බන් ඒලේවල් කාලේ පට්ට උනාට ඒලේවල් නම් ඕනේම නැහැ... ලියන ටිකටවත් ලකුනු එන්නේ නැති කාලයක් මේක

    මෙලෝ රහක් නෑ බන්. මට මේ බස් වල යන එකනම් අරහන්.
    පංතියන්න ගියාමනම් එපා වෙනවා බන්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
    අමාරුද.. අපහසුද... කියලා..
    ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
    එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
    විදේශරටක ඉදගෙනත්
    අපේ කමින් අපේ භාෂාවෙන්
    අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
    අපි එකා වගේ සහාය දෙමු..
    ඇය රැකගැනීම අපේ යුතුකමක්...
    හුරේ.... සප් එක දීපල්ලා.... නටමූ...

    නටමු නටමු නටමු නටමු නටමු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    canada kiyaanne eroppe newei bola:oo:
    ආ... එහෙනං මෙහෙද ස්වාමිනී.. :baffled:
    2.gif