2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න එහෙනම් too_little නංගී අපි ගියා:yes::yes:.අදත් ඔයා එලටම show එක කරනවා ජයවෙවා:yes::yes:.
.ඔන්න මචන්ලා කට්ට්යටම කිව්වා මම ගියා:D:D.මට අර දැන් play කරපු සිංදුව blacka ඉල්ලපු song එක ඕනේ :yes::yes:ලින්ක් එකක් දෙන්න පුලුවන්නම්:yes::yes:.
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇග ඇතුලෙ අසනීපයක් තියගෙන උනත් .. අපි වෙනුවෙන් රේඩියෝ එක කරනන් ආවට ඔයාට ගොඩක් ස්තූතියි නංගි.
    2.gif
    ඒත් ඉතිං ඉස්සෙල්ලා සනීප වෙලා හිටියා නං නේද හොද...:dull:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාට..
    1.gif

    යාළුවනේ .. මං එහෙනං ගිහිං එන්නං...
    සුභ රාත්‍රියක් හැමෝටම.. :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හුරේ...දිනුවා දිනුවා
    11.gif

    බලපල්ලකො විකට්ස් ටික නිකන් ආතල් ලෝකයක්
    9ක්ම මෙන්ඩිස්ලගෙ:rofl:
    6ක් අජාගෙ:P
    3ක් ජීවන්ගෙ:P
    එකපාර බැලුවාම සේරම එකාම ගත්තා වගේ:yes:
    එළ එළ සිරිලක කොල්ලෝ!
    11.gif

    545619_402108599844917_2144185950_n.jpg

     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    aththatama man samawa illanawa man hithuwe ne mata mehema wei kiyala
    help karapu ayata thanks karanawa and math ekka hitiyata thanks karanawa :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    passelu sanipa nethi wela thiyenne :P :P

    තේරුනේ නෑ ඔයා කිවුව එක. ඒ පොඩි දැරිවි සනීප නැතුවනෙ ඉන්නෙ. ඉතින් ඔහොම මහන්සිවෙන එක හොඳ නැහැනෙ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න එහෙනම් too_little නංගී අපි ගියා:yes::yes:.අදත් ඔයා එලටම show එක කරනවා ජයවෙවා:yes::yes:.
    .ඔන්න මචන්ලා කට්ට්යටම කිව්වා මම ගියා:D:D.මට අර දැන් play කරපු සිංදුව blacka ඉල්ලපු song එක ඕනේ :yes::yes:ලින්ක් එකක් දෙන්න පුලුවන්නම්:yes::yes:.

    එලz RC‍CCC ආය සෙට් වෙමු මචන්z
    gd nyt mchnz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හුරේ...දිනුවා දිනුවා
    11.gif

    බලපල්ලකො විකට්ස් ටික නිකන් ආතල් ලෝකයක්
    9ක්ම මෙන්ඩිස්ලගෙ:rofl:
    6ක් අජාගෙ:P
    3ක් ජීවන්ගෙ:P
    එකපාර බැලුවාම සේරම එකාම ගත්තා වගේ:yes:
    එළ එළ සිරිලක කොල්ලෝ!
    11.gif

    545619_402108599844917_2144185950_n.jpg


    MAXXAAAAAAAAAAAAA
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අසනීපෙන් හරි ඒලකිරි එකේ අපි වෙනුවෙන් අමාරුවෙන් හරි ෂෝ එක කරපු ටු ලිට්ල් නංගිට හැමෝම ඉක්මන් සුවය පතමු.... ලෙඩ හොද කරගෙන ඉක්මනට අයෙත් අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන් වෙන්න කියල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aththatama man samawa illanawa man hithuwe ne mata mehema wei kiyala
    help karapu ayata thanks karanawa and math ekka hitiyata thanks karanawa :(

    සමාවෙන්න කියන්න දෙයක් නැහැනෙ. අසනීපෙ මදක් අඩුවුණ ගමන් එළකිරි එකේ කට්ටිය වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් කරන්න ඉදිරිපත් වුණ එක අගය කරනව. හැබැයි ඉතින් ඒ තීරණයනම් එච්චර ඔයාගෙ සෞඛ්‍යය තත්වයට යහපත්ව බලපාන්නෙ නෑ වගේ. ඒක නිසා ඉතින් ටිකක් විවේක ගන්න. හොඳට ම හොඳවුණාට පස්සෙ වැඩසටහන් හැමදාව වුණත් කරන්න බැරියෙ. ඉක්මනින් ම හොඳට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    aththatama man samawa illanawa man hithuwe ne mata mehema wei kiyala
    help karapu ayata thanks karanawa and math ekka hitiyata thanks karanawa :(

    its k ඉක්මනට හොද වෙන්න කියල විශ් කරනවා