කුණුහරප_කියන්න එපා ළමය්නේ

SPLS

Member
Sep 17, 2012
61
3
0
oya lama samajaye bandagarika mama wenawa. man hamotama samajika gasthuwak aya karanna tranaya kala. hamoma mage BOC account1ta Rs.100 gane dannaa..

එකපාරටම එහෙම තනතුරු දෙන එක අපහසු වැඩක් මචන්.. එකට හොඳ සාමාජිකයෙක් වෙයන් අපෙ සභා ර්ස්වීම් වලට ඇවිල්ලා කතා කරලා හොඳ සාමාජිකයෙක් වෙන්න මම උඹට බාණ්ඩා ගරික තනතුර දෙන්නම් ඊට පස්සේ
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    යකෝ මම උඹට ලේසි වෙන්න කියලා හැම මිනිහටම අකුරක් දාලා තියෙන්නේ මට අකුර කියපන්

    Aද Bද Dද Eද

    u engrisi hodiya danne na ban..xD
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    u engrisi hodiya danne na ban..xD

    එකතමා මචන් අච්චර ලේසි වෙන්න කියලා මම අකුරුත් ද්ම්මහම මූ මගුලක් කියවන්න ගත්තා
    :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Remy LeBeau පට්ට :cool:

    3330622554_d192c086e6.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද කොල්ලා අපෙන් වෙන්න ඕනි.. ළමා සමාජයක් හැදුවෙ මොන මගුලටද බං.. මේකෙ ළමයි නෑනේ..:dull:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අපි මේ ළමා සමාජය හදනවා හදනවාමය්
    අපි රට බේර ගන්නවා ගන්නවා මය්
    අපේ ළමා සමාජයේ නම තමා
    ''SLPL''

    ඕගොල්ලොත් එන්න අපේ සාමාජිකයෙක් වෙලා රට බේර ගන්න එකතු වෙන්න


    මොකද 1st target එක ...... :nerd:

    4f33b95e41caaeb6fbae701e078260dae434a5c40abf2a06e4860cfe.jpg

     
    Last edited: