කුණුහරප_කියන්න එපා ළමය්නේ

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    එල මචන් අපේ ලමා සමාජයට සාදරයෙන් පිලි ගන්නවා
    අපි මේ නැතිවී යන දේශයට යලි පන දීලා මේක පෙරදිග ධාන්‍යාගාරය කරලා ලෝකයෙම දිදුලන රටක් කරන්න ඕනා

    11.gif

    api me samajeta nilawaranayak tiyala thanaturu walata lamai path karaganne nadda bn? :) kawda sabapathi,lekam?

    api me rata ascharyamath karala kshithijayata ihalin loke dakina lama samajayak hadamu.. apita kantha pakshaye sahayogayath awashyai.. :yes:
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    sri lanka ponna lama samajaya - spls

    මචන් අපේ සමාජයේ නම SLPL නෙමේ අපේ සමාජයේ නම SPLS.. මචන් මේ නමේ අකුරු හතරක් තිබ්බට ඒ අකුරු වලට වෙන වෙනම වචන තියනවා ඒ වචන වලින් කියවෙන ලොකු තේරුමක් තියනවා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    මචන් අපේ සමාජයේ නම SLPL නෙමේ අපේ සමාජයේ නම SPLS.. මචන් මේ නමේ අකුරු හතරක් තිබ්බට ඒ අකුරු වලට වෙන වෙනම වචන තියනවා ඒ වචන වලින් කියවෙන ලොකු තේරුමක් තියනවා
    [/Q]
    ehnam ithin theruma kiyapanko :rolleyes:
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    11.gif

    api me samajeta nilawaranayak tiyala thanaturu walata lamai path karaganne nadda bn? :) kawda sabapathi,lekam?

    api me rata ascharyamath karala kshithijayata ihalin loke dakina lama samajayak hadamu.. apita kantha pakshaye sahayogayath awashyai.. :yes:

    මචන් මේ සමාජයට ගොඩක් ලොකු අතීතයක් තියනවා මචන්. මේ සමාජය මම පාසල් යන කාලයේ පිහිටවා ගත්ත සමාජයක්. අපේ සාමාජිකය දැන් සෙට් වෙන්නේ නෑ. පාසල් යන කාලයේ මේක හොඳට තිබ්බා ඒකාලේ රට ත් හොදින් තිබ්බා. අපෙ සමාජය විසිරයාමත් සමග රටත් අරාජිත වෙන්න ගත්තා. ඒක නිසා තමාය් මම මේ එලකිරි වෙබ් සයිට් එකේ මේ සමාජය පිහිටවලා රට ආයෙත් දියුණු කරන්න උත්සහා ගන්නේ.. මේසමාජයේ නිර්මාතෘ විදිහට මම සභාවති වෙනවා බන්. ලෙඛම් තණතුරට කව හරි පත් කර ගමු..
    තාම කට්ටිය මදි අපේ සමාජයට එතකන් කට්ටිය එනකන් අපි තන තුරු ටික බෙදා ගමු..
    අපරට හදමු මේ රට ආසියාවේ නෙමේ මුලු ලෝකයෙත් නෙමේ මුලු විශ්වයෙත් නෙම මුලු සක්වලේම ආශ්චර්‍යය කරමු.. හිරු නොබසින රාජ්ජයක් කරමු..

    උඹලාගේ වටිනා අදහස් මෙයට යෝජනා කරපන් මචන්ලා
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    dj ice cold කාළකන්ණිය, dj ice cold ජාතිවාදියා, fake athal, gon thread noda hitapan

    අපේ සමාජිකයන්ට අගෞරවකරන්න එපා මචන්.. මට තම ටැග් දන්න බෑ.. පොඩ්ඩක් ඉඳපන් මම ටැග් ටික අල්ල ගන්නකන්
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    [/Q]
    ehnam ithin theruma kiyapanko :rolleyes:

    තාම සාමාජිකයෝ මදි මචන් ඒක කියන්න තරම් කට්ටියක් තාම සෙට් වුනේ නෑ බන්.. මම ඒක ලඟදිම කියනවා.. පොඩ්ඩක් ඉවසන්න මචන්..
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    elakiricommunityusercon.png

    මේ දේශය ශ්‍රී ලංකාද්වීපය ශ්‍රී ලංකා මාතාව බේර ගන්න හදන මේ විජයග්‍රාහී සටන අපේ සමාජයේ රෙප් කපලා නවත්තන්න් බෑ යකෝ.. අපි ශක්තිමත් ලමා සමාජයක් හදනවා හදනවමය්
     
    • Like
    Reactions: shenat

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    ha machan :D

    සහෝදරයා මේ ලමා සමාජයට බැඳෙන්න.. එන්න අප්ත් එක්ක එකතු වෙන්න. අපිට පුලුවන් මේ රට ගොඩ ගන්න.. නිකන් ඉන්න එපා අපිත් එක්ක එකතු වෙන්න

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    he he.... hikz

    මචන් අපි මේකට නම දැම්මේ අපි හැමෝටම ලමා කාලයක් තිබ්බ නිසා උඹ උබේ ලමා කාලයට ඔහොම හිනා වෙන්න එපා.. අපිත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ නගමු
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සහෝදරයා මේ ලමා සමාජයට බැඳෙන්න.. එන්න අප්ත් එක්ක එකතු වෙන්න. අපිට පුලුවන් මේ රට ගොඩ ගන්න.. නිකන් ඉන්න එපා අපිත් එක්ක එකතු වෙන්න

    uba kolu karayekda
     
    Jun 26, 2012
    591
    162
    0
    අපිනං නෙවෙයි :love:
    හොඳ ළමයා.....

    අපේ සමාජයේ කෙල්ලන්ටත් ඉඩ තියනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න
    මොකක්ද ඉතින් අපි කරන්න ඕනි..... කුණුහරුප කියන්න එපා කියලා කියන්නද...?

    උඹ කෙල්ලෝ පිළිගන්න ඕන නෑ ඒක මං කරන්නම් :frown:
    කූඹීයා.........:dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මේ සමාජයට ගොඩක් ලොකු අතීතයක් තියනවා මචන්. මේ සමාජය මම පාසල් යන කාලයේ පිහිටවා ගත්ත සමාජයක්. අපේ සාමාජිකය දැන් සෙට් වෙන්නේ නෑ. පාසල් යන කාලයේ මේක හොඳට තිබ්බා ඒකාලේ රට ත් හොදින් තිබ්බා. අපෙ සමාජය විසිරයාමත් සමග රටත් අරාජිත වෙන්න ගත්තා. ඒක නිසා තමාය් මම මේ එලකිරි වෙබ් සයිට් එකේ මේ සමාජය පිහිටවලා රට ආයෙත් දියුණු කරන්න උත්සහා ගන්නේ.. මේසමාජයේ නිර්මාතෘ විදිහට මම සභාවති වෙනවා බන්. ලෙඛම් තණතුරට කව හරි පත් කර ගමු..
    තාම කට්ටිය මදි අපේ සමාජයට එතකන් කට්ටිය එනකන් අපි තන තුරු ටික බෙදා ගමු..
    අපරට හදමු මේ රට ආසියාවේ නෙමේ මුලු ලෝකයෙත් නෙමේ මුලු විශ්වයෙත් නෙම මුලු සක්වලේම ආශ්චර්‍යය කරමු.. හිරු නොබසින රාජ්ජයක් කරමු..

    උඹලාගේ වටිනා අදහස් මෙයට යෝජනා කරපන් මචන්ලා

    elakiricommunityusercon.png

    මේ දේශය ශ්‍රී ලංකාද්වීපය ශ්‍රී ලංකා මාතාව බේර ගන්න හදන මේ විජයග්‍රාහී සටන අපේ සමාජයේ රෙප් කපලා නවත්තන්න් බෑ යකෝ.. අපි ශක්තිමත් ලමා සමාජයක් හදනවා හදනවමය්

    :yes::rolleyes::yes:
     
    Aug 27, 2012
    115
    2
    0
    oya lama samajaye bandagarika mama wenawa. man hamotama samajika gasthuwak aya karanna tranaya kala. hamoma mage BOC account1ta Rs.100 gane dannaa..
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    uba kolu karayekda

    යකෝ රට බේර ගන්න හදන් නිර්භීත සිංහලයෙක් වෙයන් එක එකාට කොලු කාරයා කොලු කාරයා කිය කිය ඉන්නේ නැතුව...
    මෙච්චර දේශය ගැන කතා කරන කොට උඹට මතක් වුනේ මම කොලු කාරයෙක්ද කියලා අහන්නද?
    නොදකින් තොපිලා වගේ සිංහලයෝ සිංහයන්ගෙන් නෙමේ බන් උඹල වගේ උන් ප්වත එන්නේ නරින්ගෙන්
     
    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    ෴සමනලී෴;13450871 said:

    මොකක්ද ඉතින් අපි කරන්න ඕනි..... කුණුහරුප කියන්න එපා කියලා කියන්නද...?

    කුණුහරප කියන්න එපා කියන එක නෙමේ අපේ දැක්ම ඇවිල්ල ඊට වඩා එහාට ගිය එකක් මේ රට වෙනුවෙන් නැගෙන ලමා සමාජයක් මේක

    එන්න එකතු වෙන්න