Love & Sex !!!!

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කෙනෙකුට විදින්න පුලුවන් සුන්දරම දේ ආදරයයි...:love:
    කැප කිරීම, පරිත්‍යාගය. සෙනෙහස ආදරයයි...:love:
    විශ්වාසයේ බැදීම ආදරයයි...:love:

    ආදරයේ ආභරණය රාගයයි....:love:
    එකිනෙකාගේ ආදරයේ උච්චතම අවස්තාව රගයයි....:love:
    ආත්ම දෙකක එකතුවීම රාගයයි...:love:

    රාගයෙන් තොර ආදරයක් නෑ.
    ආදරයෙන් තොර රාගයෙන් වැඩකුත් නෑ...

    (මම මේ කිව්වේ ආදරවන්තයින් අතර තියෙන ආදරය හා රාගය ගැනයි..)

    :yes::yes: Thawa Wena mnawa kiyannada ethin
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙනෙකුට විදින්න පුලුවන් සුන්දරම දේ ආදරයයි...:love:
    කැප කිරීම, පරිත්‍යාගය. සෙනෙහස ආදරයයි...:love:
    විශ්වාසයේ බැදීම ආදරයයි...:love:

    ආදරයේ ආභරණය රාගයයි....:love:
    එකිනෙකාගේ ආදරයේ උච්චතම අවස්තාව රගයයි....:love:
    ආත්ම දෙකක එකතුවීම රාගයයි...:love:

    රාගයෙන් තොර ආදරයක් නෑ.
    ආදරයෙන් තොර රාගයෙන් වැඩකුත් නෑ...

    (මම මේ කිව්වේ ආදරවන්තයින් අතර තියෙන ආදරය හා රාගය ගැනයි..)

    :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ස්නේහයේ නගරයයි සිත මගේ.. මාවතක් හෝ නොවූ රාගයේ.. :baffled::eek:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කෙනෙකුට විදින්න පුලුවන් සුන්දරම දේ ආදරයයි...:love:
    කැප කිරීම, පරිත්‍යාගය. සෙනෙහස ආදරයයි...:love:
    විශ්වාසයේ බැදීම ආදරයයි...:love:

    ආදරයේ ආභරණය රාගයයි....:love:
    එකිනෙකාගේ ආදරයේ උච්චතම අවස්තාව රගයයි....:love:
    ආත්ම දෙකක එකතුවීම රාගයයි...:love:

    රාගයෙන් තොර ආදරයක් නෑ.
    ආදරයෙන් තොර රාගයෙන් වැඩකුත් නෑ...

    (මම මේ කිව්වේ ආදරවන්තයින් අතර තියෙන ආදරය හා රාගය ගැනයි..)

    නියම කතාව. ගොඩක් දුරට ඇත්ත මේක තමයි
     
    • Like
    Reactions: dasanayake dmas

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔය මොන කතා කිව්වත් අන්තිමේදි සෙට් වෙන්නේ අහවල් එක කරන්න තමයි. ඒ නිසා ආදරයයි, ලිංගිකත්වයයි දෙකම එකයි. :P:P:P:P ( අහවල් එක කරන එක විතරමක් නෙමෙයි ලිංගිකත්වය කියන්නේ. අතින් ඇල්ලුවත් එකටත් හැඟීම් තියෙනවා. ) :P:P:P:yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආදරය ලිංගිකත්වය අතර සම්බන්දයක් ඇති වෙන්නේ ලිංගිකව එක වෙන්න සුදුසු පුද්ගලයෙක් එක්ක ආදරයෙන් බැදුනහම තම,
    සත්තුන්ට ආදරය කරන අය සත්තුන් එක්ක ලිංගිකව එකතුවෙන්න යන්නේ නැහැනේ.
    ඒවගේම තම ලිංගිකව එකතු උන පලියට ආදරයක් ඇති වෙන්නේ නැහැ.sex කියන්නේ කනවා බොනවා වගේ
    සෑම සත්වයෙක්ට ම බෞතිකව ඉටු කරගන්න ඕනි අවශ්‍යතාවයක්.ආදරය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අද්යාත්මික දෙයක් .
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    රාගය නැත්නම් ලොවෙත් නෑ බන්.........................
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රාගය නැත්නම් ලොවෙත් නෑ බන්.........................

    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
    avatar38501_3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හිටපල්ලා මම ආදරේ ගැන පට්ට දිග ත්‍රේඩ් එකක් දාන්න.. එකෙක් යැව්වා ගුණසේන එකට සුමනදාස සමරසිංහ මහත්තයගෙ ආදරේ කරන්න කෙනෙක් නැද්ද කියන පොත් 2 ගේන්න.. වැඩේ පටන් ගන්නවා අද..:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හිටපල්ලා මම ආදරේ ගැන පට්ට දිග ත්‍රේඩ් එකක් දාන්න.. එකෙක් යැව්වා ගුණසේන එකට සුමනදාස සමරසිංහ මහත්තයගෙ ආදරේ කරන්න කෙනෙක් නැද්ද කියන පොත් 2 ගේන්න.. වැඩේ පටන් ගන්නවා අද..:yes:
    ආදරේ කරන්න කෙනෙක් ඉන්නව නම් මොකද දන්නෙ නෑ කරන්න ඕනෙ නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ කරන්න කෙනෙක් ඉන්නව නම් මොකද දන්නෙ නෑ කරන්න ඕනෙ නේද
    ඒකෙ ඒ සම්බන්ධවත් තියෙනවා මට මතක හැටියට.. හිටු දාන්න මම පොත ලියලා..:D උඹ කසාඳ බැඳපු නිසා දන්නවා ඇතිනේ යකෝ මොකද කරන්න ඕන කියලා.. :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ ඒ සම්බන්ධවත් තියෙනවා මට මතක හැටියට.. හිටු දාන්න මම පොත ලියලා..:D උඹ කසාඳ බැඳපු නිසා දන්නවා ඇතිනේ යකෝ මොකද කරන්න ඕන කියලා.. :dull:
    :P:Pයහමින් දන්නවා
    පොතේ තියෙන ටිකත් දාන්න බලන්න කො
    පොත් දැම්ම කියල උඹට හිරේ යන්න වෙයිද දන්නෙ නෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOVE = ROMANCE+ SEX නේහ්. ඒත් නන්දා මලනී මහත්මිය නම් කියන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි... පාරිශුද්ද්ධයි සුරම්‍යයි කියලා.... පිස්සු හැදෙනවා... :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    LOVE = ROMANCE+ SEX නේහ්. ඒත් නන්දා මලනී මහත්මිය නම් කියන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි... පාරිශුද්ද්ධයි සුරම්‍යයි කියලා.... පිස්සු හැදෙනවා... :P
    athdekeem mathada kiyanne:P