Foreplay කියන්නෙ මොකක්ද ?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    සෙක්ස් කරනකොට අමතක කරන්න ම බැරි foreplay ගැන දැනගනිමු

    Foreplay කියන්නෙ මොකක්ද ?

    ලිංගික සංසර්ගයට පෙර ඔබ කරන ඕනෑම ක්‍රියාවක් foreplay කියලා හඳුන්වන්න පුළුවන්. ඒක හරියට නිකන් ක්‍රීඩාවක් කරන්න කලින් ඇඟ උණුසුම් කරගන්න ව්‍යායාම වගේ දෙයක්. ඒ වගේ මයි, foreplay එකක් හැමවිට ම ලිංගික සංසර්ගයකින් ම කෙළවර විය යුතු නැහැ. එයා ඔයාව ආදරෙන් සිප ගන්න එක, බදාගන්න එක, අල්ලන එක, අතගාන එක, සෙක්සි ටෙක්ස්ට් එකක් දාන එක වගේ ම කතා කරන එකත් මේකට ඇතුළත්.

    Foreplay එකකින් ලැබෙන වාසි

    ඔයාගෙ ලිංගික ක්‍රියාකාරකම් වඩාත් රසවත් කරන්න foreplay එකට හැකියාව තියෙනවා.

    ඔයාගෙ ඇඟ ලිංගික ක්‍රියාකාරකම් වලට සූදානම් කරන්න foreplay එකට පුළුවන්. ඒ කියන්නෙ ඔයාගෙයි එයාගෙයි ඇඟ උණුසුම් කරන ගමන් ම, ස්වභාවික ලිහිසිකාරක ඇති වෙන්නටත් foreplay කරාම හැකියාව ලැබෙනවා.

    දිග වෙලාවක් ලිංගික තෘප්තිය ලබා ගන්න foreplay උදව් වෙනවා. Foreplay එකට මුඛයෙන් ලිංගික උත්තේජනය කිරීම, ස්වයං වින්දනය වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒක ඔයාට සුරතාන්තයක් ලබා ගන්න කලින් වැඩි වෙලාවක් ලිංගික තෘප්තිය ලබා දෙන්න කටයුතු කරනවා.

    ඔයාගෙයි එයාගෙයි ලිංගික සම්බන්ධතාව ශක්තිමත් වෙන්නත් foreplay උදව් වෙනවා. ඔයා එයාව බදාගන්න එකෙන්, තුරුල් කරන් ඉන්න එකෙන්, එයාව සිප ගන්න එකෙන් නොදැනුවත්ව ම ඔයාලා දෙන්නා අතරේ සම්බන්ධය තීව්‍ර වෙනවා.

    Foreplay එකට උදාහරණ කීපයක් අපි කතා කරමු.

    ඔයාට පුළුවන් එයාට ඩාන්ස් එකකට කතා කරන්න.

    එයාට සෙක්සි මසාජ් එකක් දෙන්න.

    Eye contact ගැන විමසිල්ලෙන් ඉන්න.

    එයා කොච්චර ලස්සනද , සෙක්සි ද කියලා අගය කරන්න.

    ඔයාගෙ sexual fantasy ගැන එයා එක්ක කතා කරන්න.

    එකට නාන්න ගන්න.

    Sexy movie එකක් බලන්න ගන්න.

    එයාව සිප ගන්න පටන් ගන්න.

    එයාව බදාගෙන හෙමින් සිප ගන්න.

    සෙක්සි ඇඳුමකින් සැරසිලා එයා ළඟට යන්න.

    එයාට සෙක්සි කතාවක් මැසේජ් එකක් දාන්න.

    Oral sex පටන් ගන්න.

    Foreplay කියන්නෙ ලිංගික ක්‍රියාකාරකම් වලදී අත්‍යවශ්‍ය ම අවස්ථාවක්. ලිංගික කටයුතු වගේ ම foreplay එකත් රස විඳින විදිය එකිනෙකාට වෙනස් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් ගොඩක් දෙනා සෘජු ලිංගික එක්වීමකට වඩා foreplay එකකින් පස්සෙ සෙක්ස් කරන්න කැමැත්තක් දක්වනවා. ඔයාලා දෙන්නම කතා කරලා ඔයාලා ආසම විදියෙ foreplay එකක් හදාගන ඔයාගෙ ලිංගික ජීවිතේ රසවත් කරගන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හුකන්න පෙර ගහන හැම ගේමක්ම ෆෝප්ලේ තමා. ෆස්ට් ටයිම් හුකන්න කලින් කෝල් මැසේජ් ඔය හැම එකක්ම ෆෝ ප්ලේ එකටයි අයිති.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911

    https://www.facebook.com/share/r/19kmcoP7y9/
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    හුකන්න පෙර ගහන හැම ගේමක්ම ෆෝප්ලේ තමා. ෆස්ට් ටයිම් හුකන්න කලින් කෝල් මැසේජ් ඔය හැම එකක්ම ෆෝ ප්ලේ එකටයි අයිති.
    බස් එකේ යන එකත් ඒකටද අයිති ආයුබෝවන්ඩ