කෙනෙකුට විදින්න පුලුවන් සුන්දරම දේ ආදරයයි...
කැප කිරීම, පරිත්‍යාගය. සෙනෙහස ආදරයයි...
විශ්වාසයේ බැදීම ආදරයයි...
ආදරයේ ආභරණය රාගයයි....
එකිනෙකාගේ ආදරයේ උච්චතම අවස්තාව රගයයි....
ආත්ම දෙකක එකතුවීම රාගයයි...
රාගයෙන් තොර ආදරයක් නෑ.
ආදරයෙන් තොර රාගයෙන් වැඩකුත් නෑ...
(මම මේ කිව්වේ ආදරවන්තයින් අතර තියෙන ආදරය හා රාගය ගැනයි..)

Thawa Wena mnawa kiyannada ethin






