Endeavour ෂටලය විශ්‍රාම ගැන්වීම
මචංල දන්නවනේ නාසා එකෙන් ෂටල් මෙහෙයුම් නැවැත්තුවා කියලා...

අන්න එහෙම නවත්තලා දාපු මෙහෙයුම් වලදි මානව සංහතියේ දියුණුව අරඹයා අප්‍රමාණ සේවයක් කරපු

Endeavour ෂටල් එක එයාගේ අවසාන ගුවන් ගමන යන්න ලැස්ති වුණේ මෙන්න මෙහෙමයි.
එයාව මේ අරගෙන යන්නේ ලෝස් ඇන්ජලීස් වල තියෙන කැලිෆෝනියා අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයටයි.

එයාට ආදරේ කරන අයට එයාව බලාගන්න තියන්න තමා ගෙනියනව කියන්නේ

මචංල දන්නවනේ නාසා එකෙන් ෂටල් මෙහෙයුම් නැවැත්තුවා කියලා...

අන්න එහෙම නවත්තලා දාපු මෙහෙයුම් වලදි මානව සංහතියේ දියුණුව අරඹයා අප්‍රමාණ සේවයක් කරපු

Endeavour ෂටල් එක එයාගේ අවසාන ගුවන් ගමන යන්න ලැස්ති වුණේ මෙන්න මෙහෙමයි. එයාව මේ අරගෙන යන්නේ ලෝස් ඇන්ජලීස් වල තියෙන කැලිෆෝනියා අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයටයි.

එයාට ආදරේ කරන අයට එයාව බලාගන්න තියන්න තමා ගෙනියනව කියන්නේ