Endeavour ෂටලය විශ්‍රාම ගැන්වීම

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Endeavour ෂටලය විශ්‍රාම ගැන්වීම

    මචංල දන්නවනේ නාසා එකෙන් ෂටල් මෙහෙයුම් නැවැත්තුවා කියලා...:P:P:P

    අන්න එහෙම නවත්තලා දාපු මෙහෙයුම් වලදි මානව සංහතියේ දියුණුව අරඹයා අප්‍රමාණ සේවයක් කරපු :yes::yes::yes: Endeavour ෂටල් එක එයාගේ අවසාන ගුවන් ගමන යන්න ලැස්ති වුණේ මෙන්න මෙහෙමයි.



    එයාව මේ අරගෙන යන්නේ ලෝස් ඇන්ජලීස් වල තියෙන කැලිෆෝනියා අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයටයි.
    :love::love::love::love:එයාට ආදරේ කරන අයට එයාව බලාගන්න තියන්න තමා ගෙනියනව කියන්නේ:love::love::love::love: