2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry::angry::angry:
    mona wedimatada hadissiye giyee.....

    නෑ, කෙල්ලේ, ඊයේ අපේ ගෙදරට අමුත්තො වගයක් ආවා, ඉතින් එවුන්ට ෆිල්ම් බලන්න ඕනේ කිව්වා ඉතින් නොදි ඉන්න බෑ නේ කෙල්ලේ ඉල්ලුවාම එකයි යන්න වුනේ. අනේ මන්දා.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    නෑ, කෙල්ලේ, ඊයේ අපේ ගෙදරට අමුත්තො වගයක් ආවා, ඉතින් එවුන්ට ෆිල්ම් බලන්න ඕනේ කිව්වා ඉතින් නොදි ඉන්න බෑ නේ කෙල්ලේ ඉල්ලුවාම එකයි යන්න වුනේ. අනේ මන්දා.
    ha ha ada oya amuththo aye enne nane...:rolleyes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඊයේ මම ඔයාගේ රේඩියෝ වැඩසටහන අහගෙන හිටියා ගමන් ම නොකියා කාටත් නොකියා යන්න වුනා කෙල්ලේ, ඒකයි. අවුල.
    awul wenna epa...gaanak ne :) shape shape

    ඇත්තටම කෙල්ලේ, මොකක් ද තිබ්බ අමාරුව, මම ඒ ගැන දැනන් හිටියේ නෑ, කෙල්ලේ සමාවියන්. අනේ මන්දා.

    asaneepen hitiye..una haduna den una nam ne eth hondatama saneepa ne
     

    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    start
    .jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    awul wenna epa...gaanak ne :) shape shape


    asaneepen hitiye..una haduna den una nam ne eth hondatama saneepa ne

    දුක් වෙන්න එපා කෙල්ලේ, ඒවා හරි යයි, හිත හොද අයට නේ හැම ලෙඩක් ම එන්නේ, අනේ මන්දා කෙල්ලේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචං දිල්රශාන් මට ඕනේ මුතු කුඩ ඉහලන මල වරුසාවේ කියන සෝන්ග් එක හොදේ:rolleyes:
     
    Status
    Not open for further replies.