2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්
    ඔන්න මමත් සැපත් උනා
    1zSDL.gif
    1zSDL.gif


    1zSDL.gif
    1zSDL.gif

    වර
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කැම්පස් පටන් ගන්න අහන හැම එකාම කැම්පස් එකේ කැන්ටීමෙ ද වැඩ කරන්නෙ.මොකද්ද ඉස්කොලේ

    උඹ කැප්පස් එකට වැස්සකට වත් ගොඩ වුන එකෙක් නෙවෙයි කියලා මම විතරයි නෙවෙයි බං හැම එකාම දන්නවා, එකයි උඹේ අර ටොක මට දිර වුනේ නැත්තේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ කැප්පස් එකට වැස්සකට වත් ගොඩ වුන එකෙක් නෙවෙයි කියලා මම විතරයි නෙවෙයි බං හැම එකාම දන්නවා, එකයි උඹේ අර ටොක මට දිර වුනේ නැත්තේ.

    :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Kauruth danne nadda me Avast eke illegal copy kiyala ena msg eka nawaththanna :angry: (dan kiyanna epa genuine key ekak danna kiyala :rolleyes:)
    කී එකක් නෙට් එකෙන් සර්ච් කරල දාපන් කො
    කිස් අල්ලනව හැබැයි හෝ ගාලා
    අප්ඩේට් වෙනකොට අල්ලනවනෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     
    Status
    Not open for further replies.