2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    kemithooooooooooo................................:angry:

    හරි කෙල්ලේ, මම මැච් එක බලාගෙන හිටියාත් මම උඹ ලගින් හෙල්ලුනෙවත් නෑ නේ බං, බලපන් දැන් වුනත් උඹේ අත අල්ලාගෙන නේ මම ඉන්නේ, ඇයි කෙල්ලේ, උඹ මොනවාට හරි බය වුනා ද ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කැප්පස් එකට වැස්සකට වත් ගොඩ වුන එකෙක් නෙවෙයි කියලා මම විතරයි නෙවෙයි බං හැම එකාම දන්නවා, එකයි උඹේ අර ටොක මට දිර වුනේ නැත්තේ.
    උඹ වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නෑ කියල ටික දවසකට කලින් රේඩියෝ ත්‍රෙඩ් වල උඹේ ටෝක් ටික දැකල මට හිතුන.ඒක ඉතින් උඹේ අවාසනාව

    මම නම් මචන් කැම්පස් සිලෙක්ට් නැති උනාට කැම්ප්ස් වල ගිහිල්ල තියෙනව.කොයි කැම්පස් එක ගැනද උඹට දැනගන්න ඕනෙ

    මොරටුව
    පේරාදෙණිය
    ජයවර්ධනපුර
    කොළඹ
    රුහුණ
    කැළණිය

    මේ කොයි එක ගැනද මචන් උඹට කරුණු දැනගන්න ඕනේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉන්දියන් කාරයොන්ගේ ඕය ආඩම්බර කම් අඩු වෙන එකක් නම් නෑ, ඒත් ඒත් එවුන්ගේ සෝබනේ ටිකක් හරි අඩු වෙයි නේ බං .
    ගෙවලුත් කුඩුවෙයි.

    :P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දිලෝ උඹ වැඩේ හොදට කරනවා, ඒත් උඹ ම කියා ගන්න එපා බං මගේ ලස්සන කට හඩ කියලා, එතකොට නම් නිකන් චා චාර් වගේ බං මට නම්. අනේ මන්දා. අනිත් එවුන්ට කොහොම ද කියලා.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නෑ කියල ටික දවසකට කලින් රේඩියෝ ත්‍රෙඩ් වල උඹේ ටෝක් ටික දැකල මට හිතුන.ඒක ඉතින් උඹේ අවාසනාව

    මම නම් මචන් කැම්පස් සිලෙක්ට් නැති උනාට කැම්ප්ස් වල ගිහිල්ල තියෙනව.කොයි කැම්පස් එක ගැනද උඹට දැනගන්න ඕනෙ

    මොරටුව
    පේරාදෙණිය
    ජයවර්ධනපුර
    කොළඹ
    රුහුණ
    කැළණිය

    මේ කොයි එක ගැනද මචන් උඹට කරුණු දැනගන්න ඕනේ
    උඹ ලෙක්චර් කරන්න යනව ද?

    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.