2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මොකෝ බන් මෙතන වෙන්නේ කියපන්කො
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇෆ්ගන් කාරයෝ ගහනවා ද?

    පොඩ්ඩක් බලල එන්න ඕනේ.

    ඔව්, බං ඉදලා හිටලා ගහනවා 4 පාරක්, මම මේ බලාගෙනයි මෙතන සෙට් වේලා ඉන්නේ බං , අපරාදේ බං ඕන්න විකට් එකක් ගියා බං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවද්ද යකෝ මම සයෝ අක්කට ආදරේ කිව්වෙ
    තෝ පො***** වේ***** මගෙන් අහගන්නෙ නැතුව ඉදපන් බන්
    තෝ ඔය වගේ පො**** කථා කියන්න ගිහින් තමයි කලින් රේඩියෝ ත්‍රෙඩ් වලත් අහගත්තෙ
    බල්ල වගේ කට වහගෙන හිටපන් ඉන්නව නම්
    හා හා වලි එපා.

    Fun එකේ ඉමු.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ලෙක්චර් කරන්න යනව ද?

    :oo::oo::oo:
    මොරටුවෙ අපේ අයිය හිටිය
    අනිත් ඒවල දන්න කොල්ලො කෙල්ලො ඉන්නව බන්
    එක එක වැඩ වලට ගිහින් තියෙනව
    පේරාදෙණියට විතරක් එක පාරක් ගිහින් තියෙනව

    කවුද බන් මේ කෙමිත් කියන නකුට
    මූ අද මගෙන් අහගන්න යන්න
    අම්ම තාත්ත සිහි වෙන්න
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ටැග් ගත්ත උන් දාපියව්කෝ මැක්සා ටැග් ටිකක්.........!! :) ඔන්න අපිත් ප්ලග් උනා....... ;)
    මුන් දාන මැක්සා ටැග්. අපිට ටැග් ගන්න තියන්නෙත් නෑ. හොද ටැග් ටික්ක දාන්නෙත් නෑ.

    :):):)
     
    Status
    Not open for further replies.