2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13459701 said:


    :angry:ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(''මම කට්ටාව'':(
    :no:බොට අමතක වුනා නේද:no:
    :yes:මේවා මට හොඳ පාඩම්:yes:
    :D;)එල එල කමක් නෑ;):D
    :yes:මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :Dමම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D සුභ රාත්‍රියක්:D
    :yes:තෙරුවන් සරණය්:yes:

    ආ කට්ටා..

    එහෙනම් පුලුවන් දවසක සෙට් වෙයන්කො...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව්, බං අනේ මන්දා, මේක පොඩි ඇඩ් එකක් බං කිසිම වියදමක් නැතිව කරන එකක්.
    උඹලාට මෙකේ තේරුම ලගදි දැන ගන්න ලැබෙයි, බං
    එහෙනම් මටත් කියන්න තියෙන්නේ අනේ මන්ද
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව්, බං අනේ මන්දා, දැන් විකට් එකක් ගිය එකේ දැන් නම් ඇත්තටම බඩ ගින්නක් ආවා බං අනේ මන්දා.

    කා කා කා. අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ඔය කන ටික තාමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පොඩ්ඩක් වැදගත් විදියට කතා කරපන් බං, උඹ කොල්ලෙක් නේ, කෙල්ලෙක් ගැන කිව්වාට මොකෝ උඹට දොන් ගියේ, ඇත්ත කතා කරද්දි කාටත් දිරවන්නේ නැති එක ඇත්ත. ඒත් එහෙමයි කියලා උඹේ ගතිය පෙන්නන්න එපා මෙතන අහිංසක අසරන කොල්ලෝ කෙල්ලෝ එනවා, බං අනේ මන්දා උඹත්.
    හරකට තේරෙන භාශාවෙන් තමයි ඒ කථා කරේ
    දැන් තේරුනා නේද හරකට වගේ
    උඹ අර්ථයක් තියෙන දෙයක් කථා කරපන්
    කලින් දවස් වලත් ඔයා රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න අයට පඩ ටෝක් දෙන්න ගිහින් කුජීත උනා නේද
    මම හිතන්නෙ උඹේ ප්‍රොෆයිල් එකෙත් මම විසිටර් මැසේජ් එකක් දාල ඇති
    කෙල්ලො දැකල තියෙනව බන් මම උඹ වගේ අසහනෙන් නෙවෙයි ඉන්නෙ
    දිල් ගෙ ත්‍රෙඩ් එක නිසා මම මෙතනින් නවතිනවා
    මෙතන ඉන්න අක්කලට මඩ ගහලා කැත වැඩ කරන්න එපා මිනිහෝ
    නෙට් එකේ කෙල්ලන්ට උඹ වගේ කුජීත වෙන්නෙ නෑ මම
    පරිස්සම් වෙලා හිටපන්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවුද බන් වලි

    බබා සහ කෙමිත්


    ඔවු බන් අරක සෙට් නැහැ වගේ කලින් එළකිරි එකේම දැකල තියෙනවා වගේ මතකි ඉතින් එකයි මාරු කලේ.. ඉතින් ඉතින් මොකෝ වෙන්නේ

    එහෙමද ? මේක හොදයි. කලින් එකත් හොදයි.
    :yes::yes::yes:

    සින්දුවක් අහගෙන මැච් එකටත් හොට දාගෙන ඉන්නව.

    ;););)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Afganistaan karayo attack koranna nun hodata dannawa :P Baye ba match eka paradunoth bombayakwath gahaida kiyala :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව්, බං අනේ මන්දා, මේක පොඩි ඇඩ් එකක් බං කිසිම වියදමක් නැතිව කරන එකක්.
    උඹලාට මෙකේ තේරුම ලගදි දැන ගන්න ලැබෙයි, බං

    අර ඒදා දාපු ඇඩ් එකෙ තවත් කොටසක්ද... සිකුරාදටද දැනගන්න හම්බෙන්නෙ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;13459680 said:
    http://attachment.fbsbx.com/file_download.php?id=113741092110854&eid=ASvdJVMSTwf5Vi0eQMV7e8o2cJk_dii1KjVT9WMS62aYZnHSvZeTUsNdB_oSVYcQJNQ&ext=1348071000&hash=ASs7ERtvKRhpqh8J

    කෝ අර අවාස්ට් key හොයපු එකා......
    මෙන්න මේක මගේ නම් වැඩ......
    expire date 2014/1/21


    poddak idapan... link eka weda ne........ thawa tikakin daannam......

    http://www.mediafire.com/?q4dv7qzq4hxj89b
    menna link eka......
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අර ඒදා දාපු ඇඩ් එකෙ තවත් කොටසක්ද... සිකුරාදටද දැනගන්න හම්බෙන්නෙ...
    ඒ මොකක්ද බන් ඒ සින් එක
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    හරකට තේරෙන භාශාවෙන් තමයි ඒ කථා කරේ
    දැන් තේරුනා නේද හරකට වගේ
    උඹ අර්ථයක් තියෙන දෙයක් කථා කරපන්
    කලින් දවස් වලත් ඔයා රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න අයට පඩ ටෝක් දෙන්න ගිහින් කුජීත උනා නේද
    මම හිතන්නෙ උඹේ ප්‍රොෆයිල් එකෙත් මම විසිටර් මැසේජ් එකක් දාල ඇති
    කෙල්ලො දැකල තියෙනව බන් මම උඹ වගේ අසහනෙන් නෙවෙයි ඉන්නෙ
    දිල් ගෙ ත්‍රෙඩ් එක නිසා මම මෙතනින් නවතිනවා
    මෙතන ඉන්න අක්කලට මඩ ගහලා කැත වැඩ කරන්න එපා මිනිහෝ
    නෙට් එකේ කෙල්ලන්ට උඹ වගේ කුජීත වෙන්නෙ නෑ මම
    පරිස්සම් වෙලා හිටපන්

    Puh Baba balapanko :P

    E dilla menna me babage ara meloo therumak nathi takaran jingle eka play korahanko :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13459701 said:

    :angry:
    ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(
    ''මම කට්ටාව'':(
    :no:
    බොට අමතක වුනා නේද:no:
    :yes:
    මේවා මට හොඳ පාඩම්:yes:
    :D
    ;)එල එල කමක් නෑ;):D
    :yes:
    මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P
    මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :D
    මම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D
    සුභ රාත්‍රියක්:D
    :yes:
    තෙරුවන් සරණය්:yes:

    හරි බං එළ, හෙට එහෙනම් සෙට් වියන් බං එළ, උඹට ජය.
     
    Status
    Not open for further replies.